Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
26
බොලිවුඩය යළිත් කළඹමින්, දිවිනසා ගත් සුපිරි නළුවා ගෙළ සිරකර මරා දැමූ බව හෙළි වෙයි? - වෝහාරික පරික්ෂණ-වලින් එළියට ආපු දේ

- බොලිවුඩය යළිත් කළඹමින්, දිවිනසා ගත් සුපිරි නළුවා ගෙළ සිරකර මරා දැමූ බව හෙළි වෙයි? - වෝහාරික පරික්ෂණ-වලින් එළියට ආපු දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36,982 Views
මුම්බායි පොලිසියට අමතක වූ දෙයක් සිං පවුලේ නීතිඥවරයා මතක් කරයි.....

රක්ෂිත බන්ධනාගාර ගත කළ රියා ඇතුළු පිරිසට සිද්ධ වෙන්න යන දේ..
 
දිවි නසාගත් බවට ප්රකාශ වූ ඉන්දීය සිනමා නළු සුෂාන්ත් සිං රාජ්පුත් ගෙළ සිරකර මරා දමා ඇති බවට වෝහාරික පරික්ෂණවලින් තහවුරු වී ඇතැයි ඔහුගේ පවුලේ නීතීඥ විකාස් සිං පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මුම්බායි පොලීසිය ඒ පිළිබඳව අවධානයක් යොමු කර නොමැති බවයි.
 

රාජ්පුත් දිවි හානිකරගෙන ඇති බව ප්රකාශ වුවත්, ඔහු ගෙළ සිර කර මරා දමා ඇති බවට සාක්ෂි පවතින්නේ යැයි ඉන්දීය වෛද්ය විද්යා ආයතනයේ විශේෂඥ වෛද්යවරයෙකු තමා වෙත පැවසූ බවද විකාස් සිං වැඩිදුරටත් සඳහන් කළා.
 
කෙසේ නමුත් මරණ පරීක්ෂණ ප්රතිඵල සහ මුම්බායි පොලීසිය පවසන අන්දමට පසුගිය ජූනි 14 වනදා සුෂාන්ත් සිං රාජ්පුත් සිය නිවහනේදී දිවි හානිකරගෙන ඇති අතර ඔහු මානසික අවපීඩනයෙන් පෙලුනු තැනැත්තෙක්.
 
එමෙන්ම රාජ්පුත්ට මත්ද්රව්ය සැපයූ බවට චෝදනා කරමින් ඔහුගේ අවසන් කළ පෙම්වතිය වූ රියා චක්රබෝර්ති සහ ඇගේ සොහොයුරු ෂෝවික් ඇතුලු 15 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

මේ අතර බොලිවුඩයේ සුපිරි තරු රැසක්ම මත්ද්‍රව්‍ය ගැන සිදුකරන විමර්ශන සඳහා කැඳවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. මීට හේතුව වූයෙ සුශාන්ත්ගේ පෙම්වතියගේ දුරකථනයේ තිබූ වට්ස්ඇප් සංවාදයි. පසුගිය දිනෙක සුපිරි නිළි දීපිකාටද නොතීසි නිකුත් වුනේ මේ හේතුව නිසායි.

Exclusive: Sushant Singh Rajput 'can't commit suicide, there's something  fishy', says actor's former roommateSushant Singh Rajput death case: Cooper Hospital refuses to share  post-mortem report with Bihar PoliceSushant Singh Rajput's death: The politics and the probe - News Analysis  News
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top