Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
26
“රට අඟුළු දමා තිබූ කාලයේදී කෝලි පුහුණුවීම් කර ඇත්තේ ඔහුගේ බිරිඳ අනුෂ්කාගේ පන්දුවලට පමණයි” - කෝලිට උන් හිටි තැන් අහිමි කරමින්, විස්තර විචාරයේ යෙදුනු, සුනිල් ගවස්කාර්-ට දසතින් විවේචන - Video

- “රට අඟුළු දමා තිබූ කාලයේදී කෝලි පුහුණුවීම් කර ඇත්තේ ඔහුගේ බිරිඳ අනුෂ්කාගේ පන්දුවලට පමණයි” - කෝලිට උන් හිටි තැන් අහිමි කරමින්, විස්තර විචාරයේ යෙදුනු, සුනිල් ගවස්කාර්-ට දසතින් විවේචන - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,366 Views
“අපිට වැරදුන තැන කොතැනද කියා මම දන්නවා...”
 
“මම අත ඔසවා වැරදි තැන් පිළිගන්නවා.”
 
“ක්‍රිකට් පිටියේ මෙවැනි දේ සිදුවිය හැකියි. ඒවා අපි පිළිගත යුතුයි!”
 
අයි.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස කරිකට් තරගාවලියේ විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පෙරේදා රාතරියේ පැවැති තරගයේදී පන්ජාබ් කණ්ඩායම සමග පැවැති තරගයේදී ලකුණු 97 ක දැවැන්ත පරාජයක් ලැබීය.

එහිදී විරාට් කෝලිගේ දුර්වල කීරඩා විලාශය සම්බන්ධව විවේචනාත්මක විස්තර විචාරයක යෙදුණු හිටපු ඉන්දියානු නායක සුනිල් ගවස්කාර්ට මේ වන විට විවිධ පාර්ශ්ශව වලින් ඇඟිල්ල දිගු වී තිබේ.
 
පන්ජාබ් කණ්ඩායමේ නායක ලොකේෂ් රාහුල් මෙම තරගයේදී පන්දු 69 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 132 ක් ලබා ගත්තේය.
 
එය අයි.පී.එල්. ඉතිහාසයේ පිතිකරුවකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්යාව වූ අතර මෙවර තරගාවලියේ වාර්තා වූ පළමු ශතකයද විය.
 
රාහුල් ශතකය කරා යෑමේදී බැංගලෝර් නායක විරාට් කෝලිට දුන් උඩපන්දු දෙකක්ම ඔහු අතහැර දැමුවේය.
අනතුරුව පිතිකරණයට පැමිණි කෝලි පන්දු පහකදී එක් ලකුණකට දැවී ගියේය. එවිට විස්තර විචාරයේ යෙදුණු සුනිල් ගවස්කාර් පවසා සිටියේ, ‘‘රට අඟු`ළු දමා තිබූ කාලයේදී කෝලි පුහුණුවීම් කර ඇත්තේ ඔහුගේ බිරිඳ අනුෂ්කාගේ පන්දුවලට පමණක් බවයි.’’
 
මෙය විහිළුවට මෙන් ගවස්කාර් කීවද කෝලිට හිතවත් පාර්ශ්ව සඳහන් කර ඇත්තේ මෙම පරකාශය හේතුවෙන් ගවස්කාර්ව විස්තර විචාරයෙන් ඉවත් කරන ලෙසයි.
 
තරගයෙන් අනතුරුව පැමිණි කෝලි, ‘‘අපිට ඉදිරියෙන් පන්ජාබ් කණ්ඩායම සෑම අවස්ථාවකදීම ඉදිරියෙන් හිටියා. අපිට වැරදුන තැන කොතැනද කියා මම දන්නවා. මම අත ඔසවා වැරදි තැන් පිළිගන්නවා. කරිකට් පිටියේ මෙවැනි දේ සිදුවිය හැකියි. ඒවා අපි පිළිගත යුතුයි.’’ යනුවෙන් පැවසීය.
 
අදාළ තරගයේදී පළමුව පිති පරහාරය දියත් කළ කිංග්ස් පාන්ජාබ් කණ්ඩාය පන්දුවාර 20 අවසනදී කඩුලූ 3ට ලකුණු 206 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස කෝලිගේ බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 17 කදී සියලූ දෙනා ලකුණු 109 කට දැවී ගියේය.

By Divaina News Newspaper 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top