Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
25
සුරූපිනියකගේ දවසේ පඩිය 7000යි, කළමණාකරුට 80,000යි - අන්තර්ජාලයෙන් ජයටම කරගෙන ගිය, අමුතුම විදිහේ ගණිකා ජාවාරමක් පොලිසියට මාට්ටු වුනේ මෙහෙමයි

- සුරූපිනියකගේ දවසේ පඩිය 7000යි, කළමණාකරුට 80,000යි - අන්තර්ජාලයෙන් ජයටම කරගෙන ගිය, අමුතුම විදිහේ ගණිකා ජාවාරමක් පොලිසියට මාට්ටු වුනේ මෙහෙමයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,057 Views
කාන්තාවන් පානදුර, කොටහේන, නුගේගොඩ පදිංචිකාරියන්...
 
අන්තර්ජාලයේ දැන්වීම් පළකරමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ජංගම ගණිකා මඩමක් වටලා එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් දෙදෙනක් සමඟ මෝටර් රථයක් ඊයේ පස්වරුවේදී වැල්ලවත්තේදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය සඳහන් කළා.
 
සුරූපි කාන්තාවන් ලබා ගැනීමට හැකි බවට අන්තර්ජාලයේ පළකර තිබූ දුරකථන අංකයකට පොලිසිය උපාය දූතයෙකු මඟින් කතා කර මෙම වැටලීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

මෝටර් රථයේ සිටි සුරූපි කාන්තාවක් තෝරා ගැනීමට කළමනාකරුට උපාය දූතය මුදල් ලබා දෙන අවස්ථාවේදී කළමනාකාරු හා කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.
 
මෝටර් රථයේ කාන්තාවන් නංවාගෙන දුරකථනයෙන් ඇනවුම් ලබාදෙන පුද්ගලයින් සිටින තැන්වලට ගොස් කාන්තාවන් සපයන බවයි සඳහන් වන්නේ.
 
මෙම ජාවාරමෙන් දිනකට රුපියල් අසූදහක්, පමණ මුදලක් කළමණාකරු උපය ගන්නා බව හෙළි වී තිබෙනවා.
 
අත්අඩංගුවට ගත් කාන්තාවන් පානදුර, කොටහේන, නුගේගොඩ පදිංචිකාරියන් වන වයස අවුරුදු 25 - 30 වයස්වල පසුවන්නන් වනවා. කළමණාකරු එක් කාන්තාවකට දිනකට රුපියල් 7000ක මුදලක් ගෙවා තිබෙනවා.
 
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

උපුටා ගැනීම ලංකාදීප පුවත්පතෙන්...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top