Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
23
“ඕගොල්ලෝ මොනාද කරන්නේ? මෙතනට ආවම මිනිස්සු එළවලා..” - නොසිතූ මොහොතක නිවාස අධිකාරියේ කාර්යාලයකට ගිය ජනපති - Video

- “ඕගොල්ලෝ මොනාද කරන්නේ? මෙතනට ආවම මිනිස්සු එළවලා..” - නොසිතූ මොහොතක නිවාස අධිකාරියේ කාර්යාලයකට ගිය ජනපති - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,280 Views
“ඇයි මිනිස්සුන්ව එළවන්නේ? ඕගොල්ලෝ ඇයි සල්ලි එක්කහු කරන්නේ..?”
 
“අපි දොළහයි හතළිස් පහට එතැනින් ආවේ... ස්ටාෆ් නැහැ කිව්වා..”
 
නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හදිසි නිරීක්ෂණයට ලක් වී තිබෙනවා.
 
සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුවයි ජනාධිපතිවරයා අද (23) පස්වරුවේ කාර්යාලය වෙත පැමිණ ඇත්තේ.

රාජකාරි අවශ්‍යතාවක් සඳහා අවස්ථා ගණනාවක දී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති අතර කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පවසමින් සේවා ඉටු නොකරන බවයි අදාළ පැමිණිලිකාරිය ජනාධිපතිවරයාට සඳහන් කර ඇත්තේ.
 
කාර්යාලය අධීක්ෂණය කිරීමේදී එහි ප්‍රමාණවත් සේවක පිරිසක් සිටින බව ගෝඨාභය රාජපක්ෂ මහතාට නිරීක්ෂණය වී තිබෙනවා.
 
සේවා ලබා ගැනීමට පැමිණි අබාධිත පුද්ගලයෙකු දැඩි අපහසුතාවට පත්වී සිටිනු දුටු ජනාධිපතිවරයා ඔහුගේ අවශ්‍යතාව සහ තොරතුරු විමසා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
 
අනතුරුව නිවාස සංවර්ධන අධිකාරියේ නාරාහේන්පිට කාර්යාලයේ කාර්ය මණ්ඩලය හමු වූ ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ මහජන අවශ්‍යතා කාර්යක්ෂමව හා නොපිරිහෙලා ඉටු කිරීම රාජ්‍ය සේවකයන්ගේ මූලික වගකීම බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top