පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් වෙත එළඹෙන 30 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත්වීම හෝ පොලීසියට ප්‍රකාශ ලබාදීම සඳහා නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ මඩකලපුව, චෙන්කලාඩි පණ්කුඩාවේලි ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා භූමියක සීමා ලකුණු කිරීම සඳහා පැමිණි පුරාවිද්‍යා නිලධාරීන්ගේ සේවයට බාධා කිරීම හේතුවෙන්.
කෙසේ වෙතත් අදාළ පුරාවිද්‍යා භූමියේ සීමා ලකුණු කිරීම ප්‍රාදේශිය ලේකම්වරයා වෙත පැවරීමටත් තීරණය වී තිබෙනවා.
.