දවස් දෙකට පඩි කීයක් ගත්තද ? කීයක් දුන්නද දවසට....
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් රැසක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව තිබෙනවා.
අදාළ වැටලීම සිදුකර ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයේදී බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
කොළඹ අපාරාධ කොට්ඨාශයයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.