හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට ලබන ඔක්තෝම්බර් 05 වන දින එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබන ඔක්තෝම්බර් 06 වනදා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට එම කොමිසම දැනුම් දී තිබෙනවා.