Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
22
“ඔහුගේ ඇස්වල වේදනාව ඔබට පෙනෙනවාද? ඒ ඔහුම පිනවූ මිනිස්සු නිසාම ඔහු ඉමහත් පීඩාවට පත් වුනා..” - බොහෝ පිරිසක් හංවඩු ගහපු, පොප් ගායක මයිකල් ජැක්සන් ගැන, අපේ රටේ තරුණියක් මුහුණු පොතට ලියපු රහස - Photos

- “ඔහුගේ ඇස්වල වේදනාව ඔබට පෙනෙනවාද? ඒ ඔහුම පිනවූ මිනිස්සු නිසාම ඔහු ඉමහත් පීඩාවට පත් වුනා..” - බොහෝ පිරිසක් හංවඩු ගහපු, පොප් ගායක මයිකල් ජැක්සන් ගැන, අපේ රටේ තරුණියක් මුහුණු පොතට ලියපු රහස - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,633 Views
“වසර ගණනාවක් තිස්සේ කුමක් විඳී දැයි කවුරුත් හොයන්න උත්සාහ කළේ නෑ..”
 
“ඔහුට වෙනත් විකල්පයක් නැති නිසා ඔහු නාසය ප්‍රතිනිර්මාණය කරගන්නවා..”
 
මයිකල් ජැක්සන්... වර්තමාන පරම්පරාව ඔහුව නොහඳුනනවාත් ඇති. නමුත් අදටත්.. මුළු ලෝකයක්ම ඔහුට ආදරේ කරනවා.
 
ඔහු නිසාම "ජැක්සන් පිස්සුව" හදාගත්තූ බොහෝ පිරිසක් සිටිනවා. හැබැයි..... ජීවත්ව ඉදිද්දි වගේම... මරණයෙන් පසුත් ඔහුට විවිධ චෝදනා එල්ල වුනා.
 
විවිධ පාර්ශව "ඔහු තමන්ව අපයෝජනය" කළ බව කියමින් ලෝකයට නිරාවරණය වුනා.

ඇතැම් තැනෙක ඔහු "සමලිංගිකයෙකු" බවත් දැක්වුනා. ඔහුගේ මරණය පවා "අභිරහස් එකක්" බව ද කියැවුණා.
 
මයිකල් ජැක්සන් "ප්ලාස්ටික් සැත්කමක්" සිදු කොට තමන්ගේ මුහුණුවර වෙනස් කරගත් අයෙක්.
 
ඉතින්... ඇත්තටම.. මයිකල් මේ විදිහට තමන්ගේ මුහුණ වෙනස් කරගෙන තිබුණේ ආකර්ශන දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන්මද?
 
මේ ඒ ගැන.. "පුබුදු ජයකොඩි" (Pubudu Jayakody) සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කොට තැබූ සවිස්තරාත්මක ලිපියක්.
 
මයිකල් ජැක්සන් ලස්සන වෙන්න / ජීවත් වෙන්න ප්ලාස්ටික් සැත්කම් සහ තවත් බොහෝ දේ කලා.. හුගක් අය එහෙම කිව්වා..
 
නමුත් ඔහු වසර ගණනාවක් තිස්සේ කුමක් විඳී දැයි කවුරුත් හොයන්න උත්සාහ කලේ නෑ..
 
මයිකල් ජැක්සන්ගේ නොදත් කතාව...

Image may contain: 1 person, closeup

තරුණ වයසෙදි ඔහුට Lupus නම් රෝගය වැලදෙන අතර එය ‪butterfly rashes‬ (සමනල කුෂ්ඨ) හා වෙනත් රෝග ලක්ෂණ ඇති කලා .

Image may contain: 1 person, closeup, text that says 'Covered by makeup ???'

ඒ නිසාම ඔහු එය සැඟවීමට මේකප් සහ ක්‍රීම් එකක් භාවිතා කලා 

Image may contain: 1 person, text that says 'Vitiligo Spots, Skin disorder'

Vitiligo කියන සමේ වර්ණක විනාශ කරන මේ රෝගය ඔහුගේ සීයාටත් තිබුනා..එය මයිකල් ට උරුම වුනේ ජාන වලින්.. එය ඉක්මනින් ඔහුගේ ශරීරය පුරාම පැතිරුනා..
 

Image may contain: 1 person, closeup

හදිසියේම ඔහු දුටුවේ එම රෝගය ඔහුගේ මුහුණේ පැතිර ඇති බවයි. .
බොහෝ අය කිව්වා ඔහු සුදු පැහැයට හැරෙන නිපැයුම් /ග්ලූටතයෝන් සමහරක් භාවිතා කළ බව නමුත් එය නෙවෙයි ඇත්ත.

Image may contain: one or more people and indoor

ඒ අතරම 80 දශකයේ සිසිල් බීම වෙළඳ දැන්වීමක් කරමින් සිටියදි හදිසියේ ඔහුගේ හිස ගින්නකට හසුවෙනවා,

Image may contain: 2 people, people sitting

ඔහු ඉක්මනින්ම රෝහලට ගෙන යන්න උත්සාහ කලත්, ඔහුව ඉක්මනින් එලියට ගැනීම ඔහුගේම රසිකයන් නිසාම මදක් පමා වුනා.නමුත් ඔහුව හැකි ඉක්මනින් ‍රෝහල්ගත කරනවා

No photo description available.

කනගාටුවට කරුණක් නම්, ඔහුගේ හිසට සිදුවූ හානිය ඉතා දරුණු පිලිස්සුම් තුවාලයක් වූ අතර එහිදී මයිකල්ට තමන්ගෙ කොන්ඩය සදහටම අහිමි වෙනවා...

Image may contain: 1 person, sitting

සැත්කමෙන් පසු,තමන් වේදනාවෙන් සිටියද ඔහු රෝද පුටුව භාවිතා කරමින් රෝහලේ සිටි අනිත් රෝගින් බලන්න පවා ඔහු යනවා..
ඒ අතර, ඔහු කොමර්ෂල් වෙතින් ඉපයු මුදල්, ඒ රෝහලට පරිත්‍යාග කලා.

Image may contain: one or more people

අනතුරෙන් පසු ඔහුගේ හිසට සිදුවූ හානිය ආවරණය කරගන්නයි ඔහුට බොරු කොන්ඩයක් එහෙම නැත්තන් විග් එකක් පලදින්න වුනේ..

Image may contain: 1 person, hat

ඒවගේම හිසේ ඇති තුවාලය සහ තමන් විග් එකක් පැලද ඇති බව ආවරණය කිරීමට ඔහු තීරණය කලා හැට් එකක් පලදින්න...

Image may contain: 2 people, closeup and text

ඒ අතරම හුස්ම ගැනීමේ අපහසුතාවක් නිසා ඔහුගේ නාසය කුඩා වන්න පටග් ගන්නවා..

Image may contain: 1 person

ඔහුට වෙනත් විකල්පයක් නැති නිසා ඔහු නාසය ප්‍රතිනිර්මාණය කරගන්නවා..

Image may contain: 1 person, closeup

මේ සියල්ලේ ප්‍රතිපලය ලෙස නාසය සැකසූ ,මේකප් දමන, ඉතා සුදු, විග් එකක් සහ හැට් එකක් දැමූ මයිකල් ජැක්සන් දකින්න ලැබෙනවා...

Image may contain: 1 person, standing and outdoor

ඒ අතරම ඔහුට දැඩි හිරු රශ්මියට නිරාවරණය වියනොහැකි ආසාත්මිකතාවයක් ද තිබූ නිසා, ඔහු සාමාන්‍යයෙන් ජැකට් එකක් සහ මාස්ක් එකක් පැළඳීමට පුරුදු වෙලා හිටියා..

Image may contain: 1 person

ඔහුගේ ඇස්වල වේදනාව ඔබට පෙනෙනවාද? ඒ ඔහුම පිනවූ මිනිස්සු නිසා, ඔහු මිනිසුන් ඔහුට වෛර කිරීම සහ ඔහුගේ කීර්තිනාමය විනාශ කිරීමට ව්‍යාජ ප්‍රබන්ධ කතාවක් නිර්මාණය කිරීම නිසා බොහෝ පීඩාවට පත් වුනා.. මයිකල් ජැක්සන් ලස්සන වෙන්න ජීවත් වෙන්න ප්ලාස්ටික් සැත්කම් සහ තවත් බොහෝ දේ කලා හුගක් අය එහෙම කිව්වා..

නමුත් ඔහු වසර ගණනාවක් තිස්සේ කුමක් විඳී දැයි කවුරුත් හොයන්න උත්සාහ කලේ නෑ..

(මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය පුබුදු ජයකොඩි ෆේස්බුක් පිටුව සතුයි.)
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top