Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
22
මුළු රටම කම්පා කරමින්, මහනුවර ඛේදවාචකයෙන් මියගිය මව,පියා සහ බිළිදියගේ දේහයන් අසල්වාසී නිවසකට රැගෙන එයි - Photos

- මුළු රටම කම්පා කරමින්, මහනුවර ඛේදවාචකයෙන් මියගිය මව,පියා සහ බිළිදියගේ දේහයන් අසල්වාසී නිවසකට රැගෙන එයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,969 Views
මහනුවර - බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි මෙම ගොඩනැගිල්ල ඊට පහලින් තිබු තවත් නිවසක් සහ හෝටලයක් මතට කඩා වැටුනේ පෙරේදා අලුයම් කාලයේදියි.

එහිදි මාස එකහමාරක් පමණ වයසැති බිළිදියක් සහ ඇයගේ දෙමව්පියන් ජිවිතක්ෂයට පත්වුණා.

ඔවුන්ගේ දේහයන් පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (21) සිදුකෙරුණේ මහනුවර ජාතික රෝහලේදියි.

ඒ අනුව ඔවුන්ගේ දේහයන් මේ වනවිට බූවැලිකඩ ප්‍රදේශයේම අසල්වාසී නිවසක තැන්පත් කර තිබෙනවා.

එකම පවුලේ තුන්දෙනෙකුට මරු කැඳවු මහනුවර - බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතා බහක් ඇතිව තිබෙනවා.

කිසියම් පාර්ශවයක් ඊට අදාළව සාපරාධී වරදක් සිදුකර ඇත්නම් ඔවුන්ට එරෙහිව උපරිම නිතීමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඊයේ ඉල්ලා සිටියේ.

මෙම කඩා වැටුනු ගොඩනැගිල්ල දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වන අනුර ලෙව්කේට අයත් වන අතර, ප්‍රදේශවාසීන් චෝදනා කළේ ගොඩනැගිල්ල හිමිකරු ඇතුලු පිරිස අනතුර සිදුවීමේ අවදානම පිළිබද දැනුවත්ව එදින අළුයම ඉන් පිටත්ව ගොස් ඇති බවටයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරන ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශණ සිදුකරන බවයි.

ඒ සඳහා පරීක්ෂණ පැවැත්වීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා තිබෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top