අපිට ඒ දවස්වල සල්ලි හම්බවෙන්නේ නෑනේ..
රුපියල් 20, 20 එකතු කරලා බේරගත්තා..
ධනංජී තාරුකා කියලා කියන්නේ, පුංචි තිරයේ මෙන්ම සිනමා තිරයෙත් සිය දක්ෂතා හොඳින් පෙන්නු නිළියක්. ඉතිං ඊයේ (20) හිරු ටී.වි ඔස්සේ විකාශය වූ කොපිචැට් වැඩසටහනට එක්වුණා.
එහිදී පාසල් යන කාලයේදී රත්තරන් බඩු උකස් කරලා කොත්තු කාපු කතාව කරළියට ආවේ මෙන්න මෙහෙමයි...