Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
තාත්තාට සුබ උපන් දිනයක්! සඳ මිදුලට ආවත් යළි නොඑන මර්වින් පෙරේරාගේ 80 වන ජන්ම දිනය දා අමල් පෙරේරා මුහුණු පොතේ දැමූ සටහන - Photos

- තාත්තාට සුබ උපන් දිනයක්! සඳ මිදුලට ආවත් යළි නොඑන මර්වින් පෙරේරාගේ 80 වන ජන්ම දිනය දා අමල් පෙරේරා මුහුණු පොතේ දැමූ සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,643 Views
මර්වින් පෙරේරා කියන්නේ සංගීතයේ මංසලකුණක්. 
 
ඒ වගේම  "හිරු Star" SEASON 2 වේදිකාවේ තීරණාත්මක විනිසුරුවරයෙකු මෙන්ම ජනප්‍රිය ගායක අමල් පෙරේරා වගේම ඔහුගේ පුත් නදිමාල් ප්‍රවීණ ගායකයෙක් වූ මර්වින්ගේ සලකුණු ඔස්සේ සංගීතයට පිවිසුනා.
 
කතරක තනිවී , පබසර රන් පබලූ , සඳ මිදුලට එනවා වැනි ජනප්‍රිය ගීත රැසක් ගැයූ ප්‍රවීණ ගායන ශිල්පී මර්වින් පෙරේරා මෙළොවින් සමුගත්තේ මිට වසර 11කට පෙරයි. 

ඔහු මිය ගියත් ඔහුගේ හඩ තවමත් ජීවමානව ජනතාව අතර තිබෙනවා. 
 
ඒ වගේම ඔහුගේ 80 වෙනි ජන්ම දිනය සිහි කරමින් ඔහුගේ ආදරණිය වැඩිමහල් පුත් අමල් පෙරේරා සිය මුහුණු පොතේ සුබ පැතුමක් එක්කර තිබෙනවා.
 
එම සටහන පහතින්......



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top