මර්වින් පෙරේරා කියන්නේ සංගීතයේ මංසලකුණක්.
ඒ වගේම "හිරු Star" SEASON 2 වේදිකාවේ තීරණාත්මක විනිසුරුවරයෙකු මෙන්ම ජනප්‍රිය ගායක අමල් පෙරේරා වගේම ඔහුගේ පුත් නදිමාල් ප්‍රවීණ ගායකයෙක් වූ මර්වින්ගේ සලකුණු ඔස්සේ සංගීතයට පිවිසුනා.
කතරක තනිවී , පබසර රන් පබලූ , සඳ මිදුලට එනවා වැනි ජනප්‍රිය ගීත රැසක් ගැයූ ප්‍රවීණ ගායන ශිල්පී මර්වින් පෙරේරා මෙළොවින් සමුගත්තේ මිට වසර 11කට පෙරයි.
ඔහු මිය ගියත් ඔහුගේ හඩ තවමත් ජීවමානව ජනතාව අතර තිබෙනවා.
ඒ වගේම ඔහුගේ 80 වෙනි ජන්ම දිනය සිහි කරමින් ඔහුගේ ආදරණිය වැඩිමහල් පුත් අමල් පෙරේරා සිය මුහුණු පොතේ සුබ පැතුමක් එක්කර තිබෙනවා.
එම සටහන පහතින්......