Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
මහනුවර ඛේදවාචකයෙන් දිවි අහිමි වූ තරුණ යුවල චමිල සහ අචලා, වසරකට පෙර මංගල ගමනට හැඩ වූ හැටි - Photos

- මහනුවර ඛේදවාචකයෙන් දිවි අහිමි වූ තරුණ යුවල චමිල සහ අචලා, වසරකට පෙර මංගල ගමනට හැඩ වූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

55,275 Views
මහනුවර - බූවැලිකඩ ප්‍රදේශයේ ඊයේ (20) අලුයම පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තවත් ගොඩනැගිලි දෙකක් මතට  කඩා වැටීමෙන් එකම පවුලේ මව පියා සහ මාස එක හමාරක් වයසැති බිළිඳෙක් ජීවිතක්ෂයට පත් වුණා.
 
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍යවල බොහෝ පිරිස් විවිධ මත පළ කරමින් සිටිනවා.

එමෙන් එම අනතුරෙන් මිය ගිය අයගේ සමීපතමයෙකු සිය සමාජ මාධ්‍යයෙහි තැබු සටහනක් මේ වනවිට විශාල කතිකාවක් නිර්මාණය කර තිබෙනවා.
 
එම සටහන පහතින්...
 
"මනුස්සකමක් නැති අසල්වාසීන්ගේ කුහකත්වය නිසා අද මගේ හොදම මිතුරාගේ සොදුරැ කැදැල්ල සුනු විසුනු විය.....
 
මහනුවර හිටපු බස්නායක නිලමේ වරයෙක් වන ලෙවුකේ බන්ඩාර නැමැත්තාගේ පස්මහල් ගොඩනැගිල්ල අද අළුයම කඩාවැටීමෙන් අසල නිවසේ නිදාසිටි මගේ හොදම මිතුරා, බිරිද හා
මාස එකහාමාරක් වයසැති බිළිදියට තම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවිය.
 
තම නිවස කඩාවැටීමට පෙර තමන්ගේ බඩුභාහිරාදිය,රථවාහන හා බල්ලන් ඉවත්කරගන්නට සිහියක් වු මොවුනට තම නිවස කඩාවැටීමෙන් හානිට පතවියහැකි අසල්වාසීන් දැනුත් කිරීමට තරම් මනුස්සකමක් නොවීය...
 
ඇලිසහිත භූමියක අනවසර ⁣ලෙස කිසිදු : ප්‍රමිතියකින් තොරව සාදා ඇති මෙම ඉදිකිරීම සදහා අවසරය ලබාදුන් ;
 
මනුවර මහනගරසභාව
ඉදිකිරීම් ආතන
භූවිද්‍ය සමීක්ෂණ ආතන හා
මෙ⁣ම නිවෙස් හිමියන් මෙම ව්‍යසනය සදහා සෘජුව ම වගකිවයුතුය....
 
සල්ලිවලට , බලපුළුවන්කාරකම් වලට හිතවත් කම්ලට මෙ⁣ම සිදුවීම යටගැසීමට ඉඩ නොදෙමු....
 
කුහක මිනිසුන්ට මනුෂ්‍යත්වයේ පාඩම් කියාදීමට කාලය එළඹ ඇත..
 
ධනුෂ්ක අරවින්ද ......"
 
මේ අතර ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි මිය ගිය 35 හැවිරිදි චමිල ප්‍රසාද් සහ 32 හැවිරිදි අචලා ඒකනායක යන අයගේ විවාහයේ ඡායාරූප මීට පෙර එක් කර තිබුණා.

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top