Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
හැමෝම බලාගෙන හිටපු IPL සුපිරි ක්‍රිකට් ගැටුම අබුඩාබියේදී අද ඇරඹෙයි - සමාරම්භක තරඟයට මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස්

- හැමෝම බලාගෙන හිටපු IPL සුපිරි ක්‍රිකට් ගැටුම අබුඩාබියේදී අද ඇරඹෙයි - සමාරම්භක තරඟයට මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,859 Views
අයි.පී.එල්. හෙවත් ඉන්දීය ප්රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය, අබුඩාබි නුවරදී අද (19) ආරම්භ වනවා.
 
මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද සමාරම්භක තරඟයට එක්වනු ඇති.

කොරෝනා ව්යාප්තිය හේතුවෙන් මෙවර තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්යයේදී පැවැත්වීමට තීරණය කෙරුණු අතර ඊට එක්ව සිටි ක්රීඩකයන් මෙන්ම එක්වීමට නියමිතව සිටි ක්රීඩකයන් කිහිපදෙනෙකු ද පෞද්ගලික හේතුන් මත තරගාවලියෙන් ඉවත්වුණා.
 
සිව්වරක් අයි.පී.එල්. කිරුළ දිනූ මුම්බායි ඉන්දියන්ස් පිලේ නිත්ය ක්රීඩකයෙකු වන ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංගද මෙවර තරගාවලියෙන් ඉවත්වූයේ පෞද්ගලික හේතූන් සඳහන් කරමින්.
 
ඔහුට සම කළ හැකි පන්දු යවන්නෙකු නොමැති බව පවසන මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ෂර්මා ඔහු වෙනුවට මෙවර තරගාවලිය සඳහා යොදාගැනීමට ජේම්ස් පැටිසන්, ධවාල් කුර්කර්නි සහ මොෂින් ඛාන් නම් කර තිබෙනවා.
 
ලසිත් මාලිංග අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන අතර, ඔහු ලබා සිටින කඩුලු සංඛ්යාව 170 ක්.
 
ඒ අනුව මෙවර තරගාවලියේදී අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කරන එකම ශ්රී ලාංකික ක්රීඩකයා වන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන ඉසුරු උදානයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top