Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
20
මෙරට කොරොනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 3287ක් දක්වා ඉහළට - UPDATE

- මෙරට කොරොනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 3287ක් දක්වා ඉහළට - UPDATEHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,161 Views
මෙරට කොරොනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 3287ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඔවුන්ගෙන් තිදෙනෙකු සෞදී අරාබියේ සිට පැමිණි පුද්ගයින් බවයි වාර්තා වන්නේ.
 
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 3,088 දක්වා ඉහළ ගියා.
 
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඒ, අනුව තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ 182 කු පමණක් බවයි.
 
මේ අතර, ලොවපුරා කොරෝනා මරණ මේ වනවිට නව ලක්ෂ 62,002 කු වාර්තා වී ඇති අතර, ආසාදිත සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ තුන් කෝටි දස ලක්ෂ 35,726 ක් ලෙසයි.

කොරෝනා ආසදිතයින්ගේ සඛ්‍යාව 3283 ක් දක්වා ඉහළට UPDATE
2020-09-19 23:03:52
මෙරට කොරෝනා ආසදියින් සංඛාව 3283ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙක් හඳුනා ගැනීමත් සමඟයි.
 
කොරෝනා ආසදිතයින්ගේ සඛ්‍යාව 3282 ක් දක්වා ඉහළට UPDATE
2020-09-19 20:58:52
මෙරට කොරෝනා ආසදිතයින්ගේ සඛ්‍යාව 3282 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ තවත්පුද්ගලයෙක් කොරෝනා ආසදිතයෙකු බවට තහවුරු වීමත් සමඟයි.
 
---------------------------------------------
 
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළට
2020-09-18 20:26:52
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 3281ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ අද තවත් ආසාදිතයන් 3 දෙනෙකු වාර්තාවීමත් සමගයි. ඔවුන් හොංකොං ලයිබීරියා සහ බහරේන් රාජ්‍යයන්වල සිට මෙරටට පැමිණි පිරිසක්.
 
මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 208 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
 
සුවය ලැබූ 3060 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 13ක්.
 
-------------------------------- 2020-09-18 19:26:52
 
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,278 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
 
ඒ, තවත් ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු කරගැනීමත් සමඟයි.
 
ඉන්දිය ජාතිකයෙකු සහ ඕමානයේ සිට පැමිණි අයෙකු මෙලෙස කොරෝනා රෝගීන් බවට හඳුනාගත් බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top