"ලසිත්, කුසල්, ඇන්ජි, දසුන්, තිසර යන ක්‍රීඩකයින්ව අනිවාර්යයෙන්ම ගන්න ඕනෑ...." - LPL තරගාවලිය ගැන එහි අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න කියූ දේ - Video
- "ලසිත්, කුසල්, ඇන්ජි, දසුන්, තිසර යන ක්‍රීඩකයින්ව අනිවාර්යයෙන්ම ගන්න ඕනෑ...." - LPL තරගාවලිය ගැන එහි අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න කියූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka
ක්‍රිකට් වසන්තයක් රැගෙන එන්න තමා මේ අරමුණ...
වෙන්දේසියක් වෙන්නේ නෑ...
දැනටමත් කණ්ඩායමක් දීලා ඉවරයි...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් මිලදී ගැනීම සඳහා මේ වන විට සමාගම් 12ක් ඉදිරිපත් වී ඇති බව තරගාවලියේ අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කර සිටියේ හිරු ස්පෝට්ස් සමගින් විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.