Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
18
"අපි සුසාන්ත්ට කතා කරන්න අවශ්‍යයි කියූ හැම වෙලාවකම කිව්වේ ඔහු නිදි කියලයි.." - සුසාන්ත්ගේ රියැදුරාගේ ප්‍රකාශ හමුවේ රියා තවත් හිර වෙයි

- "අපි සුසාන්ත්ට කතා කරන්න අවශ්‍යයි කියූ හැම වෙලාවකම කිව්වේ ඔහු නිදි කියලයි.." - සුසාන්ත්ගේ රියැදුරාගේ ප්‍රකාශ හමුවේ රියා තවත් හිර වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33 Views
ජනප්‍රිය හිනදි නළු සුසාන්ත් සිං රාජ්පුත්ගේ මරණය පිළිබඳ පරීක්ෂණය පසුගියදා බොලිවුඩය උඩුයටිකුරු කරන ලද්දේ සුසාන්ත්ගේ පෙම්වතිය වූ නිළි රෙහා චක්‍රබෝති අත්අඩංගුවට ගැනීමත් සමඟ. මීට ටික දිනකට පෙර ඇගේ සහෝදරයා මත් ද්‍රව්‍යත් සමඟින් අත්අඩංගුවට ගැනුණා. සුසාන්ත්ගේ මරණය දිවි නසාගැනීමක් නොවන බවත් එම ඝාතනයට ඔහුගේ පෙම්වතිය වූ රියා සම්බන්ධ බවටත් බොලිවුඩයේ ඉතා වේගයෙන් පැතිර ගිය කතාවක්.

මේ අතර සුසාන්ත්ගේ රියැදුරා පසුගිය 13 වැනිදා ඉනදියානු ”රිපබ්ලික් ටීවී නාළිකාවට කළ ප්‍රකාශයක් නිසා නැවතත් ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඔහු පැවසුවේ සුසාන්ත් සිය වෘත්තියේ යෙදී සිටිනා විටදී කිසිසේත් මත්ද්‍රව්‍ය භාවිත නොකළ බවත් ඔහුට සිය දිවි නසා ගැනීමට කිසිදු හේතුවක් නොවූ බවත්ය. මේ සම්බන්ධයෙන් රෙහා කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් රිපබ්ලික් ටීවී නාළිකාවට ඔහු කියා සිටින්නේ සුසාන්ත් සිය පවුලේ සාමාජිකයන් සමඟ ඉතා සමීප සබඳතාවක් පැවැත්වූ බවයි. එසේම තවත් රියැදුරෙකු (මේ කලින් ප්‍රකාශය කළ රියැදුරාම දැයි නාළිකාව පැහැදිලි කිරීමක් කර නොමැත* සුසාන්ත්ගේ පෙම්වතිය වූ රෙහා පිළිබඳ තවත් අපකීර්තිමත් ප්‍රකාශයක් සිදු කර ඇති බව රිපබ්ලික් ටීවී නාළිකාව ප්‍රකාශ කොට තිබෙනවා. ”සුසාන්ත්ගේ මුදල් සියල්ල පාලනය කළේ ඇයයි. එසේම ඇය මුදල් වංචා කළා. සුසාන්ත් හමුවීමට පෙර ඇයට මෝටර් රථයක් තිබුණේ නැහැ. ඇය මෝටර් රථයක් මිල දී ගත්තේත් සුසාන්ත්ගේ සල්ලිවලින්. සුසාන්ත්ගේ නිවසේ පාලනය තමන් යටතට ගත් රෙහා එහි සේවකයන් පීඩනයට ලක් කළා යැයි රෙහා දැඩි ලෙස විවේචනය කරන ඔහු,”අපි සුසාන්ත්ට කතා කරන්න අවශ්‍යයි කිවූ හැම වෙලාවකම කීවේ ”සුසාන්ත් නිදි යනුවෙනුයි. කෙනෙකුට එපමණ නිදාගත හැකිද? ඒ කියන්නේ ඇය ඔහුට දිගටම යමක් දුන්නා.

රෙහා පිළිබඳ තත්ත්වය මෙසේ දිනෙන් දින නරක පැත්තට හැරෙදදී බොලිවුඩයට සම්බන්ධ බොහෝ දෙනෙකුගේ මතය රෙහා අත්අඩංගුවට ගැනීම අසාධාරණ බවත් මෙහිදී මාධ්‍ය හැසිරෙන අන්දම ලජ්ජා විරහිත බවත්ය. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට කොළමක් ලියන පැරණි නිළි ට්වින්කල් කන්නා පවසන්නේ රෙහා අත්අඩංගුවට ගැනීම සර්කාර්ගේ මැජික් එකක් ලෙසයි. (ප්.සී. සර්කාර් යනු පැරණි ඉන්දීය විශිෂ්ට මැජික් ශිල්පියෙකි* ”සර්කාර්ගේ මැජික් එකක් මෙන් ඇය (රියා* දෙකට කපා තිබෙනවා. හරියට සොසේජ් එකක් මෙන්. දෙකට කැපූ තරුණියව සර්කාර් නැවත ප්‍රේක්ෂකයන් ඉදිරියට කැඳවූ පසු ඔවුන් කුමක් කියන්නේද? යැයි පවසන ට්වින්කල්”ඔවුන් ඇයව (රියා* දෙකට කපා තිබේ. ”රෝස මල් රතුයි. වයලට් නිල් පාටයි. මේ පුරුෂාධිපත්‍යය බිඳ දමමු. ඇගේ මාංශය තුළට යන පිහි තලය, ඇගේ ජීවිතය මිලියන ගණනකගේ දෑස් ඉදිරිපිට ඉවතට වීසි කරනවා. කැමරාව ක්‍රියාවිරහිත කළ විට මෙම ඉන්ද්‍රජාලිකයන් පවසන්නේ කුමක්ද? එය හුදෙක් සම පාර්ශ්වීය හානියක් ලෙස සාධාරණීකරණය කරනවාද?

නිමල් ෆ්‍රැන්සිස්




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top