ජනප්රිය තරු යුවළක් වන රොෂාන් පිලපිටිය හා රිද්මා පිලපිටිය කැදැල්ලේ ආදරණීය පුත් රාහුල්ගේ පළවැනි උපන්දින සාදය පසුගිය දිනෙක පැවැත්වුණා. ඒ ජනප්රිය තරු රැසක් සහභාගී කරවාගෙනයි.
එම අවස්ථාවේ ඡායාරූප ශිල්පි ලංකරගේ කැමරා කාචයට හසුවූ අපූරූ ඡායාරූප පෙළ පහතින් බලන්න...
දගකාර පුතුනේ....
නුඹේ තුරුලේ...
සැනහුනා අප නොඉදුලේ...
ආදරෙන් පීදුන....
කිරි හීනයේ...
නුඹගෙ සුරතල් ලෝකයේ ...
නොදැනීම වසරක් ගෙවේ..