Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
ශ්‍රී ලංකාවේ 13 වන කොරෝනා මරණය වාර්තා වෙයි - මරණකරුගේ තොරතුරු මෙන්න

- ශ්‍රී ලංකාවේ 13 වන කොරෝනා මරණය වාර්තා වෙයි - මරණකරුගේ තොරතුරු මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,114 Views
හලාවත මූලික රෝහලේදී මීට ටික වෙලාවකට පෙර මියගිය රෝගියා කොවිඩ් 19 ආසාදිතයෙකු බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර තහවුරු කලා.
 
ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළගොස් තිබෙනවා.

මෙසේ මියගිය පුද්ගලයා අවුරුදු 60ක අයෙකු වන අතර, නාවිකයෙකු ලෙස සේවය කළ අයෙක්.
 
බහරේන් සිට පසුගිය 2 වන දා දිවයිනට පැමිණ ඇති මෙම පුද්ගලයා, එහිදී කොවිඩ් ආසධිතයෙකු ලෙස හඳුනාගෙන නැහැ.
 
නිරෝධායනයට ලක්වෙමින් සිටින අතරතුර සැප්තැම්බර් 9 වන දා හලාවත මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
 
මෙම මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ, හෘදයාබාධයක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top