දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත ප්‍රදේශයේදී කතරගම සිට කොළඹ දෙසට ගමන් කරන මංතීරුවෙහි පාපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු සොයා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මොහු පාපැදියකින් ගමන් කරන ආකාරය හිරු ටී.වී. දහවල් ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ ද විකාශය කරනු ලැබුවා.