මිනිසුන් පුදුමාකාර විදිහට ආදරය කරනවා..
හැම කෙනෙකුටම පෞද්ගලිකත්වය කියලා දෙයක් තියෙනවා...
ජීවිතය ලස්සනයි හරහා සිනමා තාරකාවියක් වූ මහේෂි මධුෂංකා මේ වනවිට පුංචි තිරයේ අහිංසකාවිය වී හමාරයි. 2019 මිස් ශ්රී ලංකා තරගාවලියේ ජයග්රහණ කිරුළ දිනා ගැනීමටත් ඇය සමත් වුණා.
ඉතිං ඇය හිරු ගොසිප් කැරැට්ටුවට එක්වෙමින් පවුලේ අය පමණක් සීමා කරගෙන සිදු කළ විවාහය ගැන කිව්වේ හරිම අපුරු කතාවක්.
මේ වනවිට එක්දරු මවක වන ඇයගේ ඒකායන බලාපොරොත්තුව තම දරුවා හොඳින් හදාගැනීම බවයි ඇය කියා සිටියේ.
කොරෝනා කාලේ, ගෙදරට වෙලා හිටිය මහේෂිට අල්ලපු ගෙදරින් කැන්ද කොළ 6 ක් ඉල්ල ගන්න ගිහින් සිදු වුණ අකරතැබ්බය ගැන කිව්වේ මෙහෙමයි.