Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
ආච්චියි, තාත්තයි-අම්මයි පුතයි එකට බීලා...! - පවුලේ සාදය දුරදිග ගොස්, පුතා අතින් පියා ඝාතනය වූ හැටි මෙන්න, පුස්සැල්ලාව ගමක් කැළඹූ සිද්ධිය

- ආච්චියි, තාත්තයි-අම්මයි පුතයි එකට බීලා...! - පවුලේ සාදය දුරදිග ගොස්, පුතා අතින් පියා ඝාතනය වූ හැටි මෙන්න, පුස්සැල්ලාව ගමක් කැළඹූ සිද්ධියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,160 Views
සැමියාගේ සිරුර ඇඳ මත තැබූ බිරිඳත් පොලිස් කූඩුවේ...
 
පුස්සැල්ලාව පොලිසියට ගොස් අම්මයි පුතයි කරපු අමුතු පැමිණිල්ල...
 
ගම්පොළ, පුස්සැල්ලාව ඩෙල්ටා වත්ත පරදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයකුගේ ඝාතනය සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ 24 හැවිරිදි පුතු හා මව සැකපිට අත්අඩංගුවට ගත් බව පුස්සැල්ලාව පොලිසිය සඳහන් කරනවා.
 
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මුරගෝසු ආරුමුගම් නමැති තිදරු පියෙක්.
 
මොහු සමඟ ආරවුලක් ඇති කර ගත් මෙම මව හා පුතු මෙම ඝාතනය සිදු කර ඇති බව සැකකරුගේ පරකාශවලින් තහවුරු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකරුගේ බිරිඳට 10 වැනි දින වැටුප් ලැබී ඇති බවත් එයින් රුපියල් දහසක් ඉල්ලා ගත් මරණකරු එයින් මත්පැන් නිවසට රැගෙනවිත් ඇති බව හෙළි වී ඇති අතර නිවසේ සිටි මරණකරුගේ මව, බිරිඳ හා පුතා එක්ව මත්පැන් පානය කිරීමෙන් පසු මෙම ආරවුල් හටගෙන ඇති බවත් පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.
 
එදින රාත්රී 11 ට පමණ පුතු විසින් එම නිවසේ කුස්සිය තුළදී පියාට තියුණු ආයුධයකින් හා මොට ආයුධයකින් පහරදී තිබෙනවා. පසුව මව හා එක්්ව එම සැකකාර පුතා බිම වැටී සිටි පියා ඇඳ මත තබා පසුදා පුස්සැල්ලාව පොලිසිය වෙත ගොස් පියා මියගොස් සිටින බව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
 
ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මේ සියලූ කරුණු අනාවරණය කර ගනිමින් සැකකාර මව හා පුතු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
සිරුර පිළිබඳ මහෙස්තරාත් පරීක්ෂණ නාවලපිටිය වැඩබලන මහෙස්තරාත් අමිල උදය මහතා විසින් පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර මහනුවර මහ රෝහලේ් අධිකරණ වෛද්යවයා වෙත යොමු කරන ලෙස දන්වන ලදී. පසුව එම සිරුර මරණකරුගේ 22 හැවිරිදි දියණිය වෙත ලබා දෙන ලෙසත් මරණ පරීක්ෂණයේ සාක්ෂි දීම සඳහා 19 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසත් දන්වනු ලැබුවා.
 
සැකකරුවන් ඊයේ 12 දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
 
ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ශිරයන්ත පීරිස්, පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති පර. පො. ප. ඉන්දික හේම කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති පො. ප. එම්. එම්. එච්. එස්. යාලේගම, පො. සැ. (59268) සිගාමනි, පො. සැ. (29973) මාවලගේ යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.
 
ගම්පොළ - සුරංග දිල්හාන්
උපුටා ගැනීම - දිවයින පුවත්පත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top