මෙවර මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය නම් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දෙන බවයි එහි ලේකම් ලක්ෂ්මන් නිපුනආරච්චි සඳහන් කළේ.
ඇය විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාර්යවරියක් ලෙස ද කටයුතු කරනු ලැබුවා.
.