Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
නව රජයේ අමාත්‍ය මණ්ඩලය - Video

- නව රජයේ අමාත්‍ය මණ්ඩලය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

79,254 Views
අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී මේ වන විට ආරම්භ කර තිබෙනවා. 

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදීයි. 

කැබිනට් අමාත්‍ය ධුර 

ආරක්ෂක අමාත්‍ය -ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ - මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික   - මහින්ද රාජපක්ෂ

කම්කරු අමාත්‍ය- නිමල් සිරිපාල

අධ්‍යාපන අමාත්‍ය - ජී.එල් පිරීස්

සෞඛ්‍ය  අමාත්‍ය- පවිත්‍රා දේවී වන්නිආරච්චි 

විදේශ අමාත්‍ය- දිනේෂ් ගුණවර්ධන

ධීවර අමාත්‍ය- ඩග්ලස් දේවානන්ද 

ප්‍රවාහන අමාත්‍ය- ගාමිණි ලොකුගේ

වෙළඳ අමාත්‍ය-  බන්දුල ගුණවර්ධන

වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය-  සී.බී  රත්නායක

රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍ය- ආර්. ජනක බන්ඩාර තෙන්නකෝන් 

ජනමාධ්‍ය අමාත්‍ය-  කෙහෙලිය රඹුක්වැල්ල

වාරි මාර්ග අමාත්‍ය- චමල් රාජපක්ෂ

විදුලිබල අමාත්‍ය -  ඩලස් අලහප්පෙරුම 

මහාමාර්ග අමාත්‍ය- ජොන්ස්ටන් ප්‍රනාන්දු

කර්මාන්ත අමාත්‍ය-  විමල් වීරවංශ 

පරිසර අමාත්‍ය- මහින්ද අමරවීර

ඉඩම් අමාත්‍ය- එස් එම් චන්ද්‍රසේන

කෘෂි අමාත්‍ය- මහින්දානන්ද අලුත්ගමගේ 

ජල සම්පාදන අමාත්‍ය- වාසුදේව නානායක්කාර

බලශක්ති අමාත්‍ය- උදය ගම්මන්පිල

වැවිලි අමාත්‍ය-රමේෂ් පතිරණ 

සංචාරක අමාත්‍ය- ප්‍රසන්න රණතුංග 

වරාය හා නාවික අමාත්‍ය- රෝහිත අබේගුණවර්ධන

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය- නාමල් රාජපක්ෂ

අධිකරණ අමාත්‍ය- අලිසබ්රි 

ඒ අනුව නව රජයේ  රාජ්‍ය අමාත්‍යවරුන්  හා අමාත්‍යංශ 

අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමති    -    චමල් රාජපක්ෂ 

විදේශ රැකියා ප්‍රවර්ධන, මුදල් ප්‍රාග්ධන  වෙළඳපොළ සහ, රාජ්‍ය ප්‍රතිසංස්කරණ - ප්‍රියංකර ජයරත්න 

සූර්ය ශක්ති සූළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන- දුමින්ද දිසානායක 

බතික්, අත්යන්ත්‍ර රෙදි හා ඇඟළුම් නිෂ්පාදන අමාත්‍ය - දයාසිරි ජයසේකර 

සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභොගික ආරක්ෂණ- ලසන්ත අලගියවන්න 

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන- සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ

පොල්, කිතුල් .තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ- අරුන්දික ප්‍රනාන්දු

ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම්- නිමල් ලන්සා

ගුදම් පහසුකම් බහාලුම් අංගන වරාය සැපයුම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන- ජයන්ත සමරසිංහ 

ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන - රොෂන් රණසිංහ 

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රීත බෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන -කනක හේරත්

ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු -විදුර වික්‍රමනායක

උක්, බඩඉරිඟු,කජු, ගම්මිරිස්, කුරුදු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිල් බෝග වගා සංවර්ධන ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන-   ජානක වක්කුඹුර

දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල- විජිර බේරූගොඩ 

සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂද්‍ර මූල්‍ය ස්වයංරැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන- ශෙහාන් සේමසිංහ 

පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක  භාවිත නියාමන- මොහාන්ද සිල්වා

මැණික් හා ස්වර්ණාභරන ආශ්‍රිත කර්මාන්ත- ලොහාන් රත්වත්ත

වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත- දිලුම් අමුණුගම

වන ජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂක වැඩපිළිවෙලවල් හා නැවත වගාකිරීම හා වන සම්පත් සංවර්ධන -විමලවීර දිසානායක  

කලාපීය සහයෝගිත කටයුතු රාජ්‍ය අමාත්‍ය- තාරක බාලසූරිය

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය - ඉන්දික අනුරුද්ධ

විසිතුරු මසුන්,මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන , බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය- කංචන විජේසූරිය

ග්‍රාමීය හා ප්‍රාදේශිය පානීය  ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය- සනත් නිශාන්ත

මහවැලි කලාප ආශ්‍රික ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන - සිරිපාල ගම්ලත්  

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය  - සරත් විරසේකර

ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාර්මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය -අනුරාධ ජයරත්න

තැපැල් සේවා හා ජනමාධ්‍යෙව්දී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය- සදාසිවම් වියාලේන්ද්‍රන් 

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය - තේනුක විතානගමගේ 

දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් , සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය- සිසිර ජයකොඩි

කාන්තා හා ළමා සංවර්ධන , පෙර පාසල් හා ප්‍රාථමික අධයාලන පාසල් ටයිතල පහසුකම් හා අධ්‍යාපන සේවා-  පියල් නිශාන්ත ද සිල්වා

වේවැල්, පිත්තල, මැටි , ලීබඩු ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය- ප්‍රසන්ත රණවීර

ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය-  ඩී.වී චානක

පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය- ඩී.බී හේරත්

වී හා ධාන්‍ය කාබනික ආහාර ,එළවළු, පළතුරු, මිරිස් ලුනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය- ශෂින්ද්‍ර රාජපක්ෂ 

නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය-  නාලක ගොඩහේවා

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය-  ජීවන් තොණ්ඩමන්

මුදල් හා ප්‍රාග්ධන වෙළදපොල හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය-  අජිත් නිවාඩ් කබ්රාල් 

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපයුම් රාජ්‍ය අමාත්‍ය-  සීතා අරඹේපොල

ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමනය  රාජ්‍ය අමාත්‍ය-  චන්න ජයසුමන

දිස්ත්‍රික් සම්බන්ධීකාරන සභාපතිවරු  

කොළඹ           -ප්‍රදීප් උඳුගොඩ
ගම්පහ             - සහන් ප්‍රදීප්
කළුතර            -සංජිව එදිරිමාන්
මහනුවර          - වසන්ත යාපා බණ්ඩාර
මාතර              - නිපුන රණවක
හම්බන්තොට  - උපුල් ගලප්පති
යාපනය           - අන්ගජන් රාමනාදන්
කිලිනොච්චි      - ඩග්ලස් දේවානන්ද
වව්නියාව              -කේ. දිලීපන්
මන්නාරම,මුලතිව්  - කාදර් මස්තාන්  
අම්පාර               - ඩී වීරසිංහ
ත්‍රිකුණාමලය         - කපිල අතුකෝරල
කුරුණෑගල          -  ගුණපාල රත්නසේකර
පුත්තලම            - අසෝක ප්‍රියන්ත
අනුරාධපුරය         - එච් නන්දසේන
පොලොන්නරුව     -අමරකීර්ති අතුකෝරල
බදුල්ල                 -සුදර්ශන දෙනිපිටිය




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top