Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
11
වසර 26ක් බලයේ සිටින බෙලරූස් ජනාධිපති පරදා ජනපති වෙන්න මාන බලන රූමතිය - Photos

- වසර 26ක් බලයේ සිටින බෙලරූස් ජනාධිපති පරදා ජනපති වෙන්න මාන බලන රූමතිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,403 Views
මෙවර බෙලරුස් ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකශේන්කෝ හා එරට විපක්ෂ අපේක්ෂිකා ස්වෙට්ලානා ටිකනොස්කායා අතර දැඩි උණුසුම් තරගයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ජනාධිපති ඇලෙක්සැන්ඩර් එරට ජනාධිපති ධූරය සදහා තරග වදින්නේ හය වන වරටයි මේ දක්වා ඉතා පහසුවෙන් පසුගිය ජනාධිපතිවරණයන් ජයගත් ඔහු සිය දේශපාලන ජීවිතයේ මුහුණ දෙන දරුණුතම තරගය මෙයයි.

ස්වෙට්ලානා තරග වදින්නේ එරට සිරගතකර සිටින සමාජ ක්‍රියාකාරිකයකු වන ඇගේ සැමියා වෙනුවෙන බවත් සදහන් වෙනවා. 65 හැවරිදි ජනාධිපති ලූකශේන්කෝ මුලින්ම ජනාධිපති ධූරයට පත්වූයේ 1994 දීයි . ඔහු යුරෝපයේ අවසන් ආඥාදායකයා ලෙස ඇතැමුන් හඳුන්වති. 2015 ජනාධිපතිවරණයේදී ඔහු ප්‍රකාශිත ඡන්දවලින් සියයට 83.5 ප්‍රතිශතයක් ලබාගත්තා . ස්වෙට්ලානා හිටපු පාසල් ගුරුවරියක් . ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග ඇයට වත්මන් ජනාධිපතිවරයාගේ ආධාරකරුවන්ගෙන් දිගින් දිගටම මරණ තර්ජන එල්ල වෙමින් පවතින බවයි සදහන් වන්නේ. මේ නිසා ඇය තම දරුවන් පවා ඔවුන්ගේ මිත්තනිය සමග රටින් පිටකර ඇති බවත් සදහන්. මේ අතර ඇගේ ජනාධිපතිවරන කළමනාකාරවරියද අභූත චෝදනා මත පොලිසිය විසින් රදවා තබාගෙන සිටින බවත් පැවසෙනවා.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top