Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
තවත් කොරෝනා ආසාදිතයෙකු තහවුරු වෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2870 දක්වා ඉහළට - UPDATE

- තවත් කොරෝනා ආසාදිතයෙකු තහවුරු වෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2870 දක්වා ඉහළට - UPDATEHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,984 Views
තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2870 දක්වා ඉහලගොස් තිබෙනවා.

එම ආසදිතයා ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයෙකු බවයි වාර්තාවන්නේ.

අද දිනයේ මීට පෙර දෙදෙනෙකු කොරෝනා අසාදිත බවට තහවුරු වූ අතර ඔවුන් ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිට ඇති බවයි වාර්තාවූයේ.

අද පස්වරුව වනවිට ආසාදිතයන් 23 දෙනෙකු වාර්තාවූ අතර ඔවුන් සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බවයි සඳහන් වුයේ.




තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු තහවුරු වෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2867 දක්වා ඉහළට UPDATE
2020-08-10 20:53:29
තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2869 දක්වා ඉහළගොස් තිබෙනවා.

-------------

සේනපුර කඳවුරෙන් තවත් කොරෝනා ආසාදිතයන් 23 දෙනෙකු තහවුරු වෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2867 දක්වා ඉහළට

2020-08-10 19:33:29
තවත් කොරෝනා ආසාදිතයන් 23 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2867 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔවුන් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බවටයි තොරතුරු වර්තාවන්නේ.

මේ අතර කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද දිනයේදීත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2593 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබනුයේ තවත් පුද්ගලයින් 263 දෙනෙකු පමණයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top