Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
හෙට සිට පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ වන හැටි මෙන්න

- හෙට සිට පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ වන හැටි මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,427 Views
පළමු ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට හෙට සිට අදියර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
 
ඒ අනුව සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි පාසල්වල ප්‍රාථමික අංශ සතියේ දින ක්‍රියාත්මක වන්නේ අදියර කිහිපයක් යටතේයි.
 
ඒ අනුව සතියේ දින පහම, පහ ශ්‍රේණියේ සිසුන් පැමිණිය යුතු නමුත්, එකේ සිට හතර ශ්‍රේණිය දක්වා සිසුන් පැමිණිය යුත්තේ සතියකට දින කිහිපයක් පමණයි.

ඒ අනුව සෑම සතියකම සඳුඳා එක ශ්‍රේණියේ සිසුන්ද, අඟහරුවාදා දෙක ශ්‍රේණියේ සිසුන්ද, බදාදා තුන්වන ශ්‍රේණියේ සිසුන්ද පාසලට පැමිණිය යුතුයි.
 
එමෙන්ම, හතර වන ශ්‍රේණියේ සිසුන් පැමිණිය යුත්තේ සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනකම සහ සිකුරාදා දිනකම පමණයි.
 
යළි දැනුම්දෙනතුරු මෙලෙස සිසුන් පැමිණිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
 
සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි ද්විතීයික පාසල්වලට පැමිණිය යුතු ආකාරයද අදියර කිහිපයක් යටතේ සිදුවනවා.
 
ඒ අනුව සෑම සතියේ දිනකම සඳුඳා හය ශ්‍රේණියේ සිසුන්ද, අඟහරුවාදා 07 ශ්‍රේණියේ සිසුන්ද, බදාදා අට ශ්‍රේණියේ සිසුන්ද පැමිණිය යුතු වනවා.
 
බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පැමිණිය යුත්තේ 09 වන ශ්‍රේණියේ සිසුන්.
 
කෙසේ වෙතත්, දහය ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන සියලූම සිසුන් සතියේ දින පහම පාසලට පැමිණිය යුතුයි.
 
පවත්නා තත්ත්වය තවදුරටත් පාලනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කරන තෙක් මෙය ක්‍රියාත්මකයි.
 
එහෙත් ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල්වල මෙය ක්‍රියාත්මක නොවන අතර, එම පාසල්වල සාමාන්‍ය පරිදි සියලූම ශ්‍රේණිවල සිසුන් පාසලට පැමිණිය යුතු වනවා.
 
හෙට සිට පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලූ දෙනා රාජකාරියට වාර්තා කළ යුතු අතර, ඔවුුන්ට ඉගැන්වීම් ක්‍රියාවලියට අදාළ කටයුතුවලට අමතරව පැවරුම් පරීක්ෂා කිරීම, සෞඛ්‍ය හා විනය ආරක්ෂණ කටයුතුවල වගකීම්ද පැවරෙනු ඇති.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top