Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
“මම කොල්ලෝ එක්ක කරපු අමුතු සෙල්ලම එයාට පැහැදිලි කරන්න මට උවමනාවක් තිබුණේ නෑ...” - 99 බස් එකේ නැගලා කැම්පස් ආපු කෙල්ල, කොල්ලෝ 50ක් එක්ක අනිත් පැත්ත පෙරළෙද්දී, විහාර මහ දේවි පාක් එකේදී ප්‍රසිද්ධියේ වෙච්ච දේ [Exclusive]

- “මම කොල්ලෝ එක්ක කරපු අමුතු සෙල්ලම එයාට පැහැදිලි කරන්න මට උවමනාවක් තිබුණේ නෑ...” - 99 බස් එකේ නැගලා කැම්පස් ආපු කෙල්ල, කොල්ලෝ 50ක් එක්ක අනිත් පැත්ත පෙරළෙද්දී, විහාර මහ දේවි පාක් එකේදී ප්‍රසිද්ධියේ වෙච්ච දේ [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,564 Views
“පිස්සුවෙන්ම ආදරේ කරන්න කෙල්ලෝ කොල්ලන්ව හොයනකොට.... මම හෙව්වේ .......”
 
“ඒක මේ සමාජේ වරදද? මගේම වරදද කියන්න මම දන්නේ නෑ..”
 
“ඉතින් දිගටම මොඩ්ලින් ෂූට්...... මියුසික් වීඩියෝ... ඕවා තමයි........”
 
“ජීවිතේ කෙනෙක්ට අමාරුම දේ මොකද්ද කියලා දන්නවද? ඒ තමයි තමන් ගැන කියන එක... තමන්ගේ ජීවිතේ අප්රසන්නම කාලයක් ගැන.... එහෙම නැත්තම්........ ජීවිතේ විඳවමින් ඉන්න මොහොත ගැන...”
 
පත්තරේට හම්බෙන දාහක් දෙදහාක් ලියුම් කඩදැහි අස්සේ ඒ මුතු අකුරු-වලට (කාගෙද කියලා නොදන්න.) අයිතිකාරියක් ඉන්න වග විතරයි මට තේරුණේ. ගළපන්න තේරෙන විදිහේ ඒ ලස්සන අකුරුවලින් ලියා එවපු “අප්රසන්න කතාව” මොකද්ද...?

“අන්තිමට මම හිත හදාගත්තා.. ඒක පත්තරේකට ලියන්න.. ඔව් මගේ ඇත්තම කතාව. අහන්නවත් මොකෙක්වත් නැතිකොට... මට හිතුණා.. පත්තරේ කියවන එකාලටවත් ඒක දැනේවී කියලා... මට ඕනි උන්ට මාව සම්පූර්ණයෙන්ම කියවන්න දෙන්න. උන් ඇතැම් විටෙක මාව පිළිකුල් කරාවී... මම නොදන්නවද? මිනිස්සු කැමති නෑ මම වගේ එකිලාට... උන් පිළිකුල් කරනවා හරියට...”
 
එතකොට ඇත්තටම? මේ ගැහැනිය කවුද?
 
“මම ඒලෙවල් කළේ කොමස්-වලින්... ඉහළින්ම පාස් වුණා, ඉතින් කැම්පස් තේරුණා. කැම්පස් එක මොකද්ද කියලා අහන්න එපා. මගේ අම්මා තාත්තා මාධ්යම පාංතිකයෝ. ඒකේ තේරුම එයාලා මට කවදාවත් අඩුවක් පාඩුවක් කළේ නෑ. මම කැම්පස් සිලෙක්ට් වුනා කියලා දැනගත්තම වුනත් එයාලා මාර විදිහට සතුටු වුනා. මේ කතාවේ හැටියට සමහරක් වෙලාවට මම කැම්පස් නාවනම් කියලා මට හිතුනා.. 99 බස් එකේ නැගලා කොළඹට එනකන් මට ඒක ගැන හිතුනේ නෑ...”
 
ඇගේ සමහරක් මුතු අකුරු කුරුටුබලි ගාලා. මොනාදෝ හංඟනවා වගේ ඈ...? ඉතින් ඒ නොකියන්නේ ජීවිතේ අපවිත්ර කරගත්තු හැටිද? නැහැ ඇයට ඕනි මුල ඉඳන් ඒ කතාව පටන් අරන් අවසානයේ පිළිකුල් සහගත කෙනෙක් බවට පත් වෙන්න!
 
“මම ඒ ඉද්දි ගමේ කෙල්ලක්. ගොඩේ වගේ. ගවුම් කෑල්ල... ඩෙනිම... සෙරප්පු දෙක... ඔච්චරයි... ප්රභාත් අයියව හම්බෙන්නේ ඔය අතරේ තමයි... එයා හරි අහිංසක කොල්ලෙක්. (ඒ තමයි මම මුලින්ම එයාව දැකපු විදිහ.) එයා තමයි මුලින්ම කිව්වේ මට මොඩ්ලින් වලට යන්න, මම ලස්සන නිසා චාන්ස් එකක් තියේ කියලා. පස්සෙ මම සෙට් වුනා තැනකට... එතන හිටියේ සැලූන් එකේ අක්කා මට වැඩ ගොඩාක් කියලා දුන්නා. පස්සෙ ඉතින් දිගටම මොඩ්ලින් ෂූට්...... මියුසික් වීඩියෝ... ඕවා තමයි........”
 
ඉවෙන් වගේ මට තේරුණා, මේ කතාව මහා භයානක එකක් වෙන්න යන බව..
 
“මුලින්ම මම ඒක කළේ ආසාවට... ප්රභාත් අයියා අතින් තමයි මම ගැහැනියක් වුනේ.. මම පස්සේ ඒකට ඇබ්බැහි වුනා. මට නිතරම ඕනි වුනා ඒ දේට පාට්නර් කෙනෙක්. කොටින්ම ඒ දවස්වල පිස්සුවෙන්ම ආදරේ කරන්න කෙල්ලෝ කොල්ලන්ව හොයනකොට.... මම හෙව්වේ පිස්සුවෙන්ම සෙක්ස් කරන්න පුළුවන් අය.... ඒක හොඳ නෑ, නීති විරෝධී කියලා මම ඇදහුවේ නෑ. ඒ මොකද, මම බලෙන් උන් ලව්වා අතවරයට ලක් වෙන සීන් එකක් නෙවෙයිනේ... අනික ඒ ඇබ්බැහි වීම නිසා මට සල්ලි හොයාගන්නත් පුළුවන් වුනා....”
 
එතකොට ඇය ගණිකාවක් වුණාවත්ද? මගේ ඇස් නළියන්න ගත්තා.
 
“මම ගණිකාවක් වුනා නෙවෙයි. ඒක මම ආසාවෙන් කරපු දෙයක් විතරයි.. කොහොමත් ක්ලබ්වලට ගියාම මට වියදම් කරන උන් ඉන්නවා ඕනෑ හැටියට. ඉතින් දවස ගානේ එක එක බෝයිස්ලා... ප්රභාත් අයියට දවසක් මාව මාට්ටු වුනා. වෙන එකෙක් එක්ක පොඩි නොකියා ෆෝන් එකකින් දාපු මැසේජ් රොත්තක්.. ඒක හුඟක් දරුණු චැට් එකක්....... ඉතින් ප්රභාත් අයියා ඉවසුවේ නෑ. එයා විහාරමහාදේවීයේ ඉඳලා මට මහා ජරා විදිහට ගැහුවා. හැමෝම බලා ඉද්දි... මගේ දිග කොණ්ඩෙන් ඇදලා, කුණුහරප කියලා බැන්නා...”
 
ඉතින් ඒ කතාව පටන් ගැන්මද මේ...?
 
“ප්රභාත් අයියා මාව දාලා ගියා.. මම සෙල්ලමට කොල්ලෝ එක්ක කරපු සෙල්ලම එයාට පැහැදිලි කරන්න මට උවමනාවක් තිබුණේ නෑ. ඒක දැනගත්තොත් එයාගේ පාරවල් ඊට වඩා දරුණු වෙන බව මම දැනන් හිටියා... තාමත් මට සැලූන් එකේදී එක එක උන් සෙට් වෙනවා... මම ආස ප්රභාත් අයියා වගේ උස කළු කොල්ලන්ට... උන් එක්ක අනිත් පැත්ත පෙරළෙද්දි මට මතක් වෙන්නේ ඌව.. උගේ හිනාව. ඌ මාව පරිස්සම් කරපු විදිහ..... ඒත් මම එයාට පිටුපෑවා.. එයාගේ ආදරේ යන්නම්වත් අඳුනගත්තේ නැහැ...”
 
වෘත්තියෙන්වත් ගණිකාවක් නෙවෙයි නම්... ඇත්තටම මේ තැනැත්ති කවුද ?
 
“මම දන්නවා මේ කතාවේ හැටියට මට දාන්න නමක් කියවන ඔයාටවත් හිතාගන්න බැරිවෙයි... ඒ ඕන විදිහකට මාව හඳුන්වන්න... මම දැනට කොල්ලෝ පනහකට කිට්ටු වෙන්න ආශ්රය කරලා ඇති.. උන් එක්ක කරන්න පුළුවන් හැමදේම කරලා තියෙනවා..... අදටත් මගේ සෙල්ලක්කාර ජීවිතේ එහෙම්මමයි... ඒක මේ සමාජේ වරදද? මගේම වරදද කියන්න මම දන්නේ නෑ.. මේ කතාව කාට කියන්නද? ඒත් ඒ මොනාටද කියලා දන්නෙත් නෑ. කතාව හොඳටම දන්න සමහරු කියන්නේ මම ජීවිතේ විඳිනවා කියලයි. ඒත් එහෙම විඳිනවනම් මම තාමත් රෑ හීනෙන් බයවෙන්නේ ඇයි? ජීවිතේ කොයි තරම් දේ ලැබුණත් සතුටක් සැනසීමක් නැත්තේ ඇයි? මට හිතාගන්න බෑ........ ගමෙන් ආපු කැම්පස් කෙල්ලට ඇත්තටම සිද්ධ වුනු දේ...”
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top