මහ මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ, මනාප ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇති අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරු පස්දෙනෙකු සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් තේරී පත්ව තිබෙනවා.
ඒ අනුව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
සනත් නිශාන්ත
ප්‍රියංකර ජයරත්න
අරුන්දික ප්‍රනාන්දු
චින්තක අමල්
අශෝක ප්‍රියන්ත
සමගි ජන බලවේගයේ
හෙක්ටර් අප්පුහාමි
නිරෝෂන් පෙරේරා
පත්ව ඇති අතර ජාතික මුස්ලිම් සන්ධානයට එක් මන්ත්‍රී ධුරයක් හිමිව තිබෙනවා