Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
05
"මට සමාව දෙන්න අම්මේ!! ඔයාව ආරක්ෂා කරගන්න බැරිවුනාට..." - පුතා ඉදිරියේදීම දුම්රියක් තුළ කාමාතුරයෙකුගේ ගොදුරක් වූ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක් ගැන සංවේදී කතාවක් - Video & Photos

- "මට සමාව දෙන්න අම්මේ!! ඔයාව ආරක්ෂා කරගන්න බැරිවුනාට..." - පුතා ඉදිරියේදීම දුම්රියක් තුළ කාමාතුරයෙකුගේ ගොදුරක් වූ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක් ගැන සංවේදී කතාවක් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,636 Views
"මගේ පුතාට අඬන එක නවත්තගන්න බෑ, එයා නිතරම ඒක මතුරනවා.."
 
"හොඳ ගෑනු ළමයෙක් වෙන්න, නැත්තම් ඒක වඩාත් දරුණු වෙයි..."
 
"පුතාට කරදර කරන්න එපා, මම ඔයා කියන හැමදේම කරන්නම්..."
 
යුක්රේනයේ සුප්රසිද්ධ රූපවාහිනි නිවේදිකාවක් වන 28 හැවිරිදි ඇනස්ටේෂීයා ලුගෝවා නම් සුරූපී තරුණියව දුම්රියක් තුළ දූෂණය කරන්නට ගිය පුද්ගලයෙකු ගැන පුවතක් විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා.
 
45 හැවිරිදි පුද්ගලයෙකු විසිනුයි ඇයට මෙම අපරාධය සිදු කරන්නට ගොස් ඇත්තේ.

නිදා සිටි 28 හැවිරිදි නිවේදිකාව හා ඇගේ පුත් සකාර් වෙත අළුයම තුනට පමණ කඩා පාත් වූ මෙම පුද්ගලයා ඇගේ බෙල්ලෙන් අල්ලාගෙන තිබෙනවා.
 
"මම කෑ ගහලා උදව් ඉල්ලන්න පටන් ගත්තත් කවුරුත් ආවේ නැහැ.." ඇය කියනවා.
 
"හොඳ ගෑනු ළමයෙක් වෙන්න, නැත්තම් ඒක වඩාත් දරුණු වෙයි..." මෙම පුද්ගලයා ඇයට විධානය කර ඇත්තේ එලෙසින්. (එය තර්ජනයක්.)
 
ඇනස්ටේෂියා ඇගේ පුතු අවදි කර ඇති අතර ඇය ඔහුව ආරක්ෂා කරගැනීමට තමාට හැකි සියලුම දේ සිදු කළා.
 
"මම මගේ පුතාට කරදර කරන්න එපා කියලා එයාගෙන් අයැද සිටියා. ඔහුට අවශ්ය හැමදේම කරන්න මම පොරොන්දු වුනා.."
 
ඊට එකඟ වූ මෙම පුද්ගලයා ඔහුගේ මැදිරියට තනිවම පැමිණෙන ලෙස තරුණියට දන්වා තිබෙනවා.
 
එසේ පැමිණි විගස ඇය හා ලිංගිකව එක් වීමේ සුදානමින් ඔහු තමන්ගේ ඇඳුම් උනා දමන්නට පටන් ගත් බව ඇය කියනවා.
 
පසුව ඔහුගේ සිරුරේ යට ඇඳුම පමණක් ඉතිරිව තිබියදී ඔහුව වැරෙන් තල්ලු කළ තරුණිය නැවතත් තම පුතු වෙත දිව ගොස් ඇති බව සඳහන්.
 
මෙම පුද්ගලයා අතිශය දරුණු අයුරින් කාන්තාවට හිරිහැර කර තිබුනු අතර ඇගේ මුහුණට හා හිසට ද තුවාල සිදු කොට තිබුණා.
 
දුම්රියේ සිටි කෙනෙකුගේ උදව්වෙන් දූෂණය කරන්නට පැමිණි පුද්ගලයාව පොලිසියට කොටු කර දෙන්නට ඇය සමත් වුනේ තම පුතුවත් ආරක්ෂා කර ගනිමින්.
 
අදාළ සැකකරුට එරෙහිව මේ වන විට නඩු පවරා ඇති අතර අධිකරණයට ඉදිරිපත් කොට ඔහු වැරදිකරු වුවහොත් ඔහුට වසර අටක සිරදඬුවම් විඳීමට සිදු වනු ඇති.
 
"මගේ පුතාට අඬන එක නවත්තගන්න බෑ, එයා නිතරම කියනවා, අම්මේ මට සමාවෙන්න, ඔයාව ආරක්ෂා කරගන්න බැරි වුනාට කියලා.."
 
ඇනස්ටේෂීයා විසින් තමා මුහුණ පෑ කුරිරු අත්දැකීම සමාජ මාධ්ය වෙත මුදා හැර තිබුණු අතර මෙවන් අවස්ථාවන්හි උදව් උපකාර ඉල්ලන පිරිස් වෙත ප්රතිචාර දක්වන්නැයි ඇය කාරුණික ඉල්ලීමක් ද කර තිබුණා.
 
Dailymail ඇසුරිනි.




 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top