Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
05
ලොවම කැළඹූ ලෙබනනයේ පුපුරා යාම න්‍යෂ්ඨික අවි ප්‍රහාරයක් ද ? පිපිරීමත් සමඟ අන්තර්ජාලයට නිකුත් වූ අතිශය සංවේදී ඡායාරූප පෙළක් මෙන්න - Video & Photos

- ලොවම කැළඹූ ලෙබනනයේ පුපුරා යාම න්‍යෂ්ඨික අවි ප්‍රහාරයක් ද ? පිපිරීමත් සමඟ අන්තර්ජාලයට නිකුත් වූ අතිශය සංවේදී ඡායාරූප පෙළක් මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,783 Views
"රාජසන්තක කළ ඇමෝනියම් ටොන් ගණනක් එළියට ඇවිත්..?"
 
පුපුරා යාම ගැන ඇමරිකානු බලවතා කළ හෙළිදරව්ව මෙන්න..
 
ලෙබනන්හි බේරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 73 දෙනෙකුට ආසන්න ප්රමාණයක් මියගොස් ඇති බව එරට සෞඛ්ය අංශ ප්රකාශ කළ බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
 
පිපිරීමෙන් 3750 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

ලෝකයේම අවධානයට නතු වූ මෙම පිපුරුමත් සමඟ එරට අග්රාමත්යවරයා එරට හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර ඇති බවයි ඩේලිමේල් වාර්තා කරන්නේ.
 
එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්රංශය පමණක් නොව ප්රතිවාදීන් වන ඊශ්රායලය පවා මේ අවස්ථාවේ මේ රටට ආධාර ලබා දීමට ඉදිරිපත්ව ඇති අතර, වෛරස් අර්බුදය හමුවේ මෙම ප්රහාරය එල්ල වීම නිසා ඔවුන් දරුණු ආගාධයකට වැටී සිටිනවා.
 
ඇසින් දුටුවන් මෙය න්යෂ්ඨික පුපුරා යාමකට සමාන කරන අතර, මූලික පර්යේෂණ සිදුකළ විශේෂඥයින් කියා සිටියේ වසර හයක් තිස්සේ වරායේ ගබඩාවක ගබඩා කර තිබූ රාජසන්තක කළ ඇමෝනියම් නයිට්රේට් 2,750ක් පමණ යොදාගෙන මෙය සිදු කරන්නට ඇති බවයි.
 
සාමාන්ය ආරක්ෂක ප්රධානී අබ්බාස් ඉබ්රාහිම් මීට පෙර කියා සිටියේ 'අධික පුපුරන ද්රව්ය' වසර ගණනාවකට පෙර රාජසන්තක කර ඇති බවයි.
 
ඇමරිකානු බලවතා වූ ට්රම්ප් ද පිපිරීම "දරුණු ප්රහාරයක්" ලෙස හැඳින්වූ අතර එක්සත් ජනපද ජෙනරාල්වරු එය "බෝම්බයක් හේතුවෙන්" ඇති වූ බවට තමාට පැවසූ බවයි, ට්රම්ප් කියා තිබුණේ.
 
Dailymail ඇසුරිනි..



Medics shift an injured person from Najjar Hospital to another hospital in Al-Hamra area in Beirut after several hospitals were damaged in the blastAn injured man is seen in Beirut following the explosionThe health minister told Reuters there was a Lebanon's interior minister said initial information indicated highly explosive material, seized years ago, that had been stored at the port had blown up
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top