Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
04
මෙරට කොරෝනා සම්පූර්ණ ගණන 2828යි, ඊයේ හමුවූ ආසාදිතයින්ගේ තොරතුරුත් එළියට එයි

- මෙරට කොරෝනා සම්පූර්ණ ගණන 2828යි, ඊයේ හමුවූ ආසාදිතයින්ගේ තොරතුරුත් එළියට එයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,806 Views
සුවය ලැබූවන් 2517 දක්වා ඉහළ යයි...
 
ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්යාව 2828 දක්වා ඉහළ ගියා.
 
ඒ, සෞදි අරාබියේ සිට පැමිණි 4 දෙනෙකු සහ ලංකාපුර කොරෝනා ආසාදිතයෙකුගේ සමීපතමයෙකු ආසාදිතවීමත් සමඟයි.

මීට අමතරව කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටි තවත් පුද්ගලයින් 3 දෙනෙකු ඊයේ දිනයේදී සුවය ලබා නිවෙස් වෙත යාමත් සමඟ සුවය ලැබූ සංඛ්යාව 2517 දක්වා ඉහළ ගිය බවයි, වසංගත රෝග විද්යා ඒකකය සඳහන් කළේ.
 
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්රතිකාර ලබන සංඛ්යාව 300 ක්.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top