තවත් ආසාදිතයන් 06 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2834 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඔවුන් සියලුදෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු තහවුරු වෙයි - මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2828 දක්වා ඉහළට - UPDATE
2020-08-03 21:21:51
තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2828 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඔවුන් සියලුදෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
---------------------------------------------
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළට
2020-08-03 17:16:51
තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2824 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එම නව ආසදිතයා ලංකාපුර ආසදිතයාගේ ආශ්‍රිතයෙක් බවටයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.