අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.
බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාවට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී, ලද බුද්ධි තොරතුරකට අනුව කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අසළ දී ඊයේ (02) ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
--