Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
02
කොරෝනා වැළඳී රෝහල්ගත කළ බොලිවුඩයේ සුපිරි නළුවා අමිතාබ් ගැන ඉන්දීය මාධ්‍ය උණුසුම් කරමින් ලැබුණු අලුත්ම වාර්තාව - Photos

- කොරෝනා වැළඳී රෝහල්ගත කළ බොලිවුඩයේ සුපිරි නළුවා අමිතාබ් ගැන ඉන්දීය මාධ්‍ය උණුසුම් කරමින් ලැබුණු අලුත්ම වාර්තාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,435 Views
කොරෝනා හැදුනු අමිතාබ්ට වුන දේ අභිෂේක් ට්විටර්වල ලියයි....
 
බොලිවුඩයේ සුපිරි නළු අමිතාබ් බච්චන් පසුගිය දිනෙක ලොව පුරා මාධ්‍ය උණුසුම් කළේ "තමන්ට කොරෝනා වැළඳී" ඇති බවට ඔහු කළ හෙළිදරව්වත් සමඟයි.
 
ඒ සමඟින්ම... ඔහුගේ පුතනුවන් වන අභිෂේක්, අයිශ්වර්යා හා ඔවුන්ගේ දියණියට ද කොරෝනා ධනාත්මක බව තහවුරු වුනා.

මේ හේතුවෙන්, ඉන්දියාවම ඉමහත් කැළඹීමට පත් වූ අතර අම්තාබ්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් ඔහුගේ රසිකයින් විවිධ පුද පූජා කරන අයුරුද දැකගත හැකි වුනා.
 
කෙසේ වෙතත්, අමිතාබ් බච්චන් ගේ නවතම පරීක්ෂණය මඟින් ඔහු කොරෝනා ආසාදනය නොවී (negative) ඇති බවට හෙළි වී තිබෙනවා.
 
අභිෂේක් විසින් මේ ගැන සඳහන් කරමින් ට්විටර් පණිවුඩයක්ද තැබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
 
"ඔහු දැන් රෝහලෙන් පිටව ගියා.. දැන් ඔහු නිවසේ සිට විවේක ගනු ඇති. ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා එක් කළ ඔබ සියලු දෙනාට ස්තුතියි.." යනුවෙන් අභිෂේක් සටහනක් යොදා තිබුණා.
 
කෙසේ වෙතත්, පෙරදී නිකුත් කළ ට්විටර් පණිවුඩයක අමිතාබ් සඳහන් කර තිබුණේ, "තමන් කොරෝනා වෛරසය ද සමඟින් තවමත් රෝහලේ කාලය ගත කරන" බවයි.
 
එමෙන්ම තමන් වෙනුවෙන් ප්‍රාර්ථනා පුරවන රසික පිරිසට ස්තුති කරන්නට ද ඔහු අමතක කළේ නැහැ.

මේ අතර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත තාක්ෂණ අධ්‍යාපන ඇමතිනී කමල් රාණි වරුන්, කොරෝනා ආසාදනය වී මිය ගොස් තිබෙනවා.

62 හැවිරිදි ඇය සතියක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස මිය ගොස් ඇති අතර, ඇය කොරෝනා ආසාදනය වී මිය ගිය ඉන්දියාවේ පළමු අමාත්‍යවරියයි.
 
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.)

Amitabh Bachchan: Bollywood star recovers from Covid-19 - BBC NewsAmitabh Bachchan discharged after testing COVID19 NEGATIVE ...Amitabh Bachchan tests negative for COVID-19, discharged from ...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top