Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
01
"මම දුවව එක්කගෙන ආවේ කළුකුමාර දෝෂය අයින් කරන්න, මෙහෙම දෙයක් කරයි කියලා හීනයකින්වත් හිතුවේ නැහැ..." - කළුකුමාරයාට මුවාවී කපුවෙකු කළ අපරාධයේ සුළමුළ හෙළි වෙයි

- "මම දුවව එක්කගෙන ආවේ කළුකුමාර දෝෂය අයින් කරන්න, මෙහෙම දෙයක් කරයි කියලා හීනයකින්වත් හිතුවේ නැහැ..." - කළුකුමාරයාට මුවාවී කපුවෙකු කළ අපරාධයේ සුළමුළ හෙළි වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,067 Views
දුව විවාහ වෙලා අවුරුදු තුනයි... දරුවෙක් නෑ...
 
පොඩි දුවව එක්කගෙන ආවේ, මගේ තනියට....
 
විවාහ වී වසර තුනක කාලයක්‌ ගෙවී ගියත් තම දියණියට (අවු 21) දරුඵල නොමැති බැවින් මව දේවාලේ කපුවාගේ උපදෙස්‌ මත කළුකුමාර දෝෂය ඉවත්කර ගැනීම සඳහා දියණිය සමග දේවාලයට ගොස්‌ තිබේ. එහිදී දෙවොල තුළදී ලිංගික අතවරයකට ලක්‌කිරීමේ චෝදනාව මත කපුවා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

කුරුණෑගල පොලිස්‌ බල ප්‍රදේශයේ කුඩාගල්ගමුව අපලේවත්ත ග්‍රාමයේ නිවසක පවත්වාගෙන යන දේවාලයක තිදරු පියකු වන කපුවා දරුඵල නොමැති කාන්තාවන්ට කළුකුමාර දෝෂය  තිබෙන බව පවසා දේවාලය තුළදීම මෙසේ ලිංගික අපයෝජනයට ලක්‌කළ බවට තොරතුරු අනාවරණය වේ.
 
විවාහක දරුඵල නොමැති දියණිය සමග පාසල් යන (අවු 14) දියණිය ද මෙදින රැගෙන ගියේ ඇයට තනිකම් දොaෂයක්‌ තිබෙන බව කපුවා පැවසූ බැවින් ඇගේ තනිකම් දෝෂය  ඉවත් කිරීමට යෑයි ද ඇයට ද ලිංගික අතවරයක්‌ කිරීමට කපුවා සැලසුම් කර ඇතත් එය නිෂ්ඵල වී ඇත.
 
මව සහ දියණිවරුන් දෙදෙනා කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ල මත පොලිස්‌ අත්අඩංගුවට ගත් සැකකරු කුරුණෑගල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් සම්පත් හේවාවසම් මහතාගේ නියෝග මත මෙම මස 08 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී.
 
 කුරුණෑගල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ක්‍රිෂාන්ත ජයවර්ධන මහතාගේ සහ කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කපිල අධිකාරි මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ වැඩබලන ස්‌ථානාධිපති උ. පො. ප. වර්ණසූරිය, උ. පො. ප. පොල්ගම්පොළ පො. සැ. (25269) ජයකොඩි ඇතුළු පොලිස්‌ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගත් අතර කා. පො. සැ. (5720) ගයානි, පොලිස්‌ නිලධාරිනිය විසින් සැකකාර කපුවා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
 
දිවයින
ආර්. එම්. ඩබ්ලිව්. බණ්‌ඩාර - කුරුණෑගල
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top