මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2815 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ, අද දිනයේදී තවත් ආසාදිතයෙකු තහවුරු කර ගැනීමත් සමඟයි.
එම පුද්ගලයා ලංකාපුර ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයාගේ පවුලේ ඥාතීයෙකු බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ.