Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
31
අවුරුදු හයක් වයස දියණියකට නරුම වැඩක් කළ 17 හැවිරිදි තරුණයාට අත් වුනු ඉරණම මෙන්න, 119ට හදිසියේම ලැබුණු දුරකථන ඇමතුම

- අවුරුදු හයක් වයස දියණියකට නරුම වැඩක් කළ 17 හැවිරිදි තරුණයාට අත් වුනු ඉරණම මෙන්න, 119ට හදිසියේම ලැබුණු දුරකථන ඇමතුමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,255 Views
සැකකාර තරුණයා උසස් පෙළට පෙනී සිටි සිසුවෙක් ලූ...
 
දැරියගේ වෛද්ය පරීක්ෂණයෙන් එළියට ආපු දේ මෙන්න..
 
තම මවගේ දෙවැනි සැමියාගේ (සුළු පියාගේ) ලොකු පුතා වෙතින් කලක් තිස්සේ ලිංගික අතවරවලට ලක්වූ හය හැවිරිදි දැරියගේ රැකවරණය සඳහා දැරියගේ මිත්තනිය වෙත දැරිය භාරදීමට මීගමුව අතිරේක මහෙස්තරාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය නියෝග කර තිබෙනවා.
 
කටාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පො.සැ. (1562) එස්. ජයවර්ධන මහත්මිය විසින් අධිකරණය වෙත ගොනු කළ පැමිණිල්ල අනුව මෙම සිද්ධියෙන් බරපතළ ලිංගික අතවරවලට ලක්වූ බව කියන 6 හැවිරිදි දැරිය කටාන පොලිස් වසමට අයත් දැරියක්.
 
දැරියගේ පියා මව අත්හැර යෑමෙන් අනතුරුව තවත් පුද්ගලයකු සමග මව සරණ ගොස් තිබෙනවා.

මව හා සරණ ගිය පුද්ගලයාට ඔහුගේ පළමු විවාහයෙන් ලද පුතෙකු සිටී. ඔහු අපොස (උසස් පෙළ) විභාගයට පෙනී සිටි අයෙක්. ඔහු නිතර නිතර දැරියගේ නිවසට පැමිණෙයි. පසුව ඔහු බලෙන් කුඩා දැරිය ලිංගික අපයෝජනයට ගොදුරුකර ගෙන ඇත. ඒ සඳහා දැරිය විවිධ වධ බන්ධනවලට ලක්කර තිබෙනවා.
 
මෙම දුක්ඛිත තත්ත්වය පිළිබඳ පරදේශවාසීහු පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ (119) දැනුවත් කර ඇති බව සඳහන්. ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණ පැවැත්වූ කටාන පොලිසිය මෙම සිද්ධියේ සැකකරු වන 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
 
දැරිය වෛද්ය පරීක්ෂණයට රෝහල් ගත කර ඇත. වෛද්ය පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ දැරිය ලිංගික අතවරවලට ලක්ව ඇති බවයි.
 
මෙම නඩුව අධිකරණය හමුවට කැඳවූ අවස්ථාවේ කටාන පොලිසිය විසින් දැරිය අධිකරණය හමුවට පැමිණවූ අවස්ථාවේ දැරියගේ භාරකාරත්වය ලබාගෙන ඇයට රැකවරණ ලබාදීමට දැරියගේ මිත්තනිය එකඟ වුනා.
ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහෙස්තරාත්වරිය බැඳුම්කරයක් මත දැරිය මිත්තනියට භාරදීමට නියෝග කළා.
 
විමල් කීර්ති
උපුටා ගැනීම දිවයින පුවත්පත
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top