Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
29
"බුදුබව අත්වෙනවා, කොරෝනාවෙන් අපි මැරිලා ඔබතුමා නැත්නම්, පාතාලේ නැත්තටම නැති කරලා දාන්න සර්.." - කළුතරට ගිය ජනපති ගෝඨාභයගෙන් ජනතාව කළ ඉල්ලීම - Video

- "බුදුබව අත්වෙනවා, කොරෝනාවෙන් අපි මැරිලා ඔබතුමා නැත්නම්, පාතාලේ නැත්තටම නැති කරලා දාන්න සර්.." - කළුතරට ගිය ජනපති ගෝඨාභයගෙන් ජනතාව කළ ඉල්ලීම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,754 Views
"ඔය දූෂිතයින්ට ඡන්දෙට කලින් ඇක්ෂන් එකක් ගන්න ඔබතුමා.."
 
"කොරෝනා නෙවෙයි, ඡන්ද කාලේ දෙන්න බෑ, ඡන්ද කොමසාරිස් නවත්තපු හින්දා.."
 
"ඡන්දේ ඉවර වෙච්ච ගමන්, 1,50,000 කට හොඳ රැකියා හම්බුවෙනවා.."
 
රාජ්ය සේවයේ දූෂණ සහ අක්රමිකතාවන් වැළැක්වීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
 
මෙවර මහ මැතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් කළුතර දිස්ත්රික්කයට තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවලට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළකළා.

පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්රික් අපේක්ෂකයින් සංවිධාන කර තිබූ ජනහමුවලට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් ප්රතිචාරයක්.
 
පානදුර කෙසෙල්වත්ත ප්රාදේශීය සභා ක්රීඩාංගණයේ පැවති ජන හමුවට පැමිණි ජනාධිපතිවරයා පැවසුවේ, දූෂණ අක්රමිකතා නවතා කාර්යක්ෂම රාජ්ය සේවාවක් ස්ථාපනය කරන බවයි.
 
මෙම ජන හමුවලදී සිය අදහස් හා ගැටලු ජනාධිපතිවරයාට ඍජුව යොමුකිරීමටද ජනතාව අවස්ථාව හිමිවුණා.
 
''නෑ ඒක තමයි දැන් මෙච්චර කල් රටේ ආර්ථිකය තිබුණේ විවිධ කට්ටිය බඩු ගෙනැල්ලා විකුණනවා. දැන් අපි ඒක නැවැත්තුවනේ. ජනතාව දැන් වගා කරන්න ඕන. ඒකේ ප්රයෝජනය ගන්නට ඕන. එහෙම තමයි ජාතික ආර්ථිකයක් ගොඩනගන්න ඕන. පිටරටින් ගෙනැල්ලා විකුණලා හරියන්නේ නැහැ. අපි තව තාක්ෂණය යොදලා, ගොවියගේ ආර්ථිකය වැඩි කරන්න ඕන. ඒකනේ අපි වී වලට සහතික මිලක් දුන්නේ රුපියල් 50 ක්. දැන් අද ගොවියන්ට කතා කළාම ඒගොල්ලන්ට සල්ලි තියෙනවා. දැන් එක එක්කෙනා කියනවා සල්ලි දෙන්න ඕන අරව මේවා කියලා. ඊට වඩා අපි දුප්පත් පවුල්වලට රැකියා ලක්ෂයක් දෙනවා. ඡන්දේ හින්දා ඒක අපිට කරගන්න බැරි වුණා. උපාධිධාරීන්ගේ, 50,000 ක් ඉන්නවා. ඡන්දේ ඉවර වෙච්ච ගමන්, 1,50,000 කට හොඳ රැකියා හම්බුවෙනවා. එහෙම තමයි මේ ආර්ථිකය ගොඩනගන්නට පුළුවන්...''
 
හොරණ සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවේදීද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවූයේ ඉහළ පිළිගැනීමක්.
 
ඔබතුමා මේ රටේ තියෙන ෆිනෑන්ස් කොම්පැනිවල තියෙන පාතාලයයි, රටේ තියෙන පාතාලයයි විනාශ කරල දාන්න මේ අවුරුදු 5 ඇතුළත.
උපාධිධාරීන් ඉන්නවා රැකියා හම්බු වුණේ නෑ තාම
ඇයි තාම දුන්නේ නැත්තේ කියල දන්නවද හේතුව ?
මේ කොරෝනා ප්රශ්නෙත් එක්ක සර්...
කොරෝනා නෙවෙයි, ඡන්ද කාලේ දෙන්න බෑ, ඡන්ද කොමසාරිස් නවත්තපු හින්දා. උපාධිධාරිනියක් නම් ඒගොල්ලන්ට දෙනවා ඔක්කොටම.
 
පානදුර, කොරොස්දූව ක්රීඩාංගණයේ පැවති ජන රැළියට එක්වූ ජනාධිපතිවරයා ප්රකාශ කළේ, කළුතර දිස්ත්රික්කයේ බොහෝ ප්රදේශවලට බලපාන ජල ප්රශ්නයට විසඳුම් දෙන බවයි.
 
මෝඩ මිනිස්සුන්ගෙන් වළක්ව ගන්න බෑ අපේ රට. ඡන්දෙ දෙනවා ඔවුන්ට. ඒ ටික වළක්වා ගන්න, ඔය දූෂිතයින්ට ඡන්දෙට කලින් ඇක්ෂන් එකක් ගන්න ඔබතුමා.
බුදුබව අත්වෙනවා, කොරෝනාවෙන් අපි මැරිලා ඔබතුමා නැත්නම්
මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අවිස්සාවේල්ලේ පැවති ජන හමුවකට සහභාගී වුණා.
මම තමයි ජනාධිපති ඕගොල්ලෝ හැට නව ලක්ෂයක් දුන්න නිසා. දැන් ඕන මාත් එක්ක වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක්.
බැංකු මංකොල්ල කාපු එවුන් මුළුමනින්ම විනාශ කරල දාන්න
එක්කෙනෙක්වත් අතඅරින්නේ නැහැ. දඬුවම් දෙනවා.
මේ පාර පාතාලේ ඉවර කරන්න සර්
පාතාලේ නැත්තටම නැති කරනවා.
මට නීති වෙනස් කරගන්න ඕන. 2/3 ක බලය ඕන. මමයි ජනාධිපති වෙන අයට දීලා වැඩක් නැහැ. මාත් එක්ක වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් මට ඕන.
මනාප ක්රමය නැති කරන්න සර්
ඒකට ව්යවස්ථාව වෙනස් කරන්න ඕන. ක්රමය වෙනස් කරන්න නේද ? 2/3 ක් ඕන.
මේ පාර හැත්ත නව ලක්ෂයක් දෙන්න.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top