Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
29
2020 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් අගෝස්තු 04 වැනිදා ඉඳන් පාසල්-වලට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

- 2020 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් අගෝස්තු 04 වැනිදා ඉඳන් පාසල්-වලට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,851 Views
පාසල් යළි ආරම්භ වන හැටි - සම්පූර්ණ විස්තරේ මෙන්න...

දැනුම් දෙනතුරු ආපනශාලා විවෘත කිරීමත් තහනම් වෙයි..


අගෝස්තු මස 04 වැනි අඟහරුවාදා දින සිට අගෝස්තු මස 07 වැනි දා තෙක් පාසල් වසා තැබීමට පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්
යාපන අමාත්යංශය පවසනවා.
 
2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද මධ්යස්ථාන ලෙස හා ගණන් කිරීමේ මධ්යස්ථාන ලෙස පාසල් යොදා ගැනීම සහ මැතිවරණ රාජකාරී සඳහා බොහෝ ගුරුභවතුන් යොදාගැනීමත් හේතුවෙන් මෙලෙස පාසල් වසා තැබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

කොවිඩ් වෛරසයේ ව්යාප්ති තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් සෞඛ්ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශයන්ට අනුකූල ව නැවත ආරම්භ කිරිම පියවර කිහිපයක් යටතේ සිදුකිරීමට අධ්යාපන අමාත්යාංශය විසින් තීරණය කර තිබෙනවා.
 
ඒ අනුව, ජූලි මස 27 වැනි සඳුදා දින සිට 11,12 සහ 13 ශ්රේණි සඳහා පමණක් පාසල් ආරම්භ කරන ලද අතර, 31 සිකුරාදා දින තෙක් එම ශ්රේණිවල සිසුන් පමණක් පාසල් වෙත කැඳවනු ලැබේ.
 
1 සිට 13 දක්වා වන සියලු ම ශ්රේණි සඳහා අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.
 
එහිදී සිසුන් පාසලට ගෙන්වා ගැනීම ශිෂ්ය සංඛ්යාව පදනම් කරමින් තීරණය කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.
 
ඒ අනුව, පාසලේ සමස්ත ශිෂ්ය සංඛ්යාව 200 හෝ ඊට අඩු පාසල් මීටරයක ශිෂ්ය පරතරය ඇතිව පන්ති පවත්වාගෙන යා හැකි නම් සියලුම ශ්රේණිවල සිසුන්ට සුපුරුදු පරිදි අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් පවත්වාගෙන යාමට පළාත් සහ කලාප බලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
 
ශිෂ්ය සංඛ්යාව 200ට වැඩි ප්රාථමික පාසල්වල 1-5 පන්ති පැවැත්වෙන පාසල් සහ ද්විතීයික පාසල්වල ප්රාථමික අංශ පහත පරිදි පාසල් විවෘත කිරීමට පියවර ගනු ඇති.
 
තව ද, 2020-08-10 වැනි දින සිට පාසල්වල අධ්යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා රාජකාරියට වාර්තා කළ යුතු අතර, ඔවුන් සඳහා ඉගැන්වීම් ක්රියාවලියට අදාළ කටයුතුවලට අමතර ව, සුපරීක්ෂණ කාර්යය, පැවරුම් පරීක්ෂා කිරීම, සෞඛ්ය හා විනය ආරක්ෂණ කටයුතුවල වගකීම් ද පැවරීමටයි තීරණය කර ඇත්තේ.
 
ප.ව. 3.30 දක්වා කාලසටහන් හිමි ගුරුවරුන් හැර අනෙකුත් සියලු ම ගුරුභවතුන්ගේ රාජකාරී වේලාව පෙ.ව. 7.30 සිට ප.ව 1.30 දක්වා වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
 
පවත්නා තත්වය තවදුරටත් පාලනය වී ඇති බව සෞඛ්ය බලධාරීන් විසින් තහවුරු කරන තුරු පාසල් ආපන ශාලා විවෘත නොකරන ලෙස ද, පාසල් ප්රධානීන් වෙත දැනුම් දි තිබීම විශේෂත්වයක්.
 
එමෙන් ම සෞඛ්යාරක්ෂාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති උපදෙස් හා මගපෙන්වීම් නිසියාකාර ව පිළිපදිමින් නිරෝගී පාසල් පරිසරයක් පවත්වාගෙන යාම කෙරෙහි සමස්ත පාසල් ප්රජාවගේ අවධානය යොමු කරවන ලෙස ද අධ්යාපන අමාත්යාංශය පාසල් ප්රධානීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
 
පාසල් ආරම්භවන අයුරු පහතින්.
 
සමස්ත ශිෂ්ය සංඛ්යාව 200ට වැඩි ප්රාථමික පාසල් සහ ද්විතීයික පාසල්වල ප්රාථමික අංශ



සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ද්විතීයික පාසල්


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top