Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
29
"බෙල්ල හිරවෙන කෙනෙක් කොහොමද ආයුධයක් අරන් තමන්ටම ගහගන්නේ ? මේක සියදිවි නසාගැනීමක් නෙවෙයි, සූක්ෂ්මව අමු අමුවේ කරපු මිනීමැරුමක්.." - සුපිරි බොලිවුඩ් නළුවාගේ මරණය ගැන, අපේ රටේ කෙනෙක් ලියපු අමුතුම විදිහේ කතාවක් - Photos

- "බෙල්ල හිරවෙන කෙනෙක් කොහොමද ආයුධයක් අරන් තමන්ටම ගහගන්නේ ? මේක සියදිවි නසාගැනීමක් නෙවෙයි, සූක්ෂ්මව අමු අමුවේ කරපු මිනීමැරුමක්.." - සුපිරි බොලිවුඩ් නළුවාගේ මරණය ගැන, අපේ රටේ කෙනෙක් ලියපු අමුතුම විදිහේ කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,702 Views
"ඇයි සුෂාන්ත් එල්ලිලා හිටපු ඡායාරූප දාන්නෙ නැත්තෙ ? මාධ්ය සදාචාරය නිසාද ?"
 
"ගැට දෙකක් ගහන්නෙ නෑ, සාමාන්යයෙන් එල්ලිලා දිවිනසාගැනීමක් කරන අය.."
 
"සුෂාන්ත්ගේ මේ ලක්ෂණ මුකුත් නෑ, තියෙන්නේ තොල්වල වර්ණයේ වෙනසක් විතරයි.."
 
බොලිවුඩයම ගිනි අවුලවමින්, කඩවසම් නළු සුෂාන්ත් සිං පසුගිය දිනෙක සිය නිවසේ සිටියදී ජීවිතක්ෂයට පත් වුනා.
 
සියදිවි නසා ගැනීමක් ලෙස සඳහන් කළා වුනත් දැන් දැන් මේ මරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් දක්වන්නට පටන් අරන්...

ඇතැමෙක් පවසන්නේ,
සුෂාන්ත්, බොලිවුඩයේ දැවැන්තයිගේ අඩත්තේට්ටම් හා හිරිහැර-වලට ලක් වී මිය ගිය බවයි. (සල්මන් හා කරන් ජොහාර් මෙහි ප්රධාන චෝදනා ලැබූවන්.)
 
තව පිරිසක් සඳහන් කරන්නේ, පෙරදී දිවි හානි කරගත් කළමනාකාරවරිය ගැන හිතේ කළකිරීමෙන් සුෂාන්ත් දිවි හානි කර ගත් බවයි.
 
තවත් පිරිසක් මත පළ කරන්නේ, සුෂාන්ත් ඔහුගේ පෙම්වතිය සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙසේ සිදුවූ බවයි.
 
කොහොම වුනත්, හිටපු රෝ නිලධාරිවරයෙකු මේ සියලු මතවාදවලට එරෙහි වුනු දෙයක් කියනවා.
 
ඔහු කියන්නේ සුෂාන්ත්ගේ මරණයට සිදු කළේ අයිඑස්අයිඑස් ත්රස්තවාදීන් බවයි. බොලිවුඩයේ තරු ගෙන්වා ගෙන දැවැන්ත ප්රසංග සිදු කරන එක්තරා ත්රස්ත නායකයෙකු මේ සඳහා නායකත්වය ලබා දුන් බව ඔහු කියනවා.
 
සුෂාන්ත්ගේ මරණය සිදු වූ දා ඔහුගේ නිවසේ සීසීටීවී ක්රියා විරහිත වීමත්, අමතර යතුර අස්ථානගත වීමත් ඔවුන්ගේ සැලසුමක් බව මෙම නිලධාරියා සඳහන් කරනවා. ඔවුන් විසින් සුෂාන්ත්ව ඝාතනය කර අනතුරුව එය සියදිවි හානිකරගැනීමක් ලෙස හුවා දැක්වූ බවයි ඔහු සඳහන් කරන්නේ.
 
දැන් මේ කියන්න හදන්නේ, අපේ රටේ කෙනෙක්.. මේ සුපිරි නළුවාගේ බිහිසුණු මරණය ගැන ලියපු අමුතු කතාවක් ගැන.
 
ඒ කතාව තමයි මේ.................
 
මේ ආටිකල් එක ලියන්න ඔලුව හදාගත්තෙ හුඟක් කල්පනා කරලා.මොකද මං අධිකරණ වෛද්ය නිලධාරී කෙනෙක් නෙවෙයි මේ විෂය ගැන ලියන්න.ඒ නිසා ගැළපෙන්නෙ නැත්නම් ඉවත් කරන්න හැකියාව තියෙනවා ඇඩ්මින්ට.
 
ඇයි සුෂාන්ත් එල්ලිලා නොමැරුණු බව අපි කියන්නෙ? ඇයි සුෂන්ත් එල්ලිලා හිටපු ජායාරූප දාන්නෙ නැත්තෙ? මාධ්ය සදාචාරය නිසාද?
 
නැහැ.එක්කෝ සුෂන්ත්ගේ මළසිරුර කලින් බිමට බාපු නිසා. පොලීසිය නැතුව ඒක කරන්න ඇති කියලා හිතමුකෝ.නැත්නම් ඇත්තටම එල්ලලා නැති නිසා.
 
තවත් හැංගුණු කාරණාවක් තමා ඒ ජායාරූපය එළියට ආවා නම් හොරේ අහුවෙනවා.මොකද දක්ෂ අධිකරණ වෛද්ය නිලධාරී කෙනෙකුට පුළුවන් ඒ මළසිරුර එල්ලෙන කෝණය, බෙල්ලේ ගැටය දිහා බලලා අදාළ පුද්ගලයා එල්ලිලා මැරුණද මරලා එල්ලුවද කියන්න.(අපේ රටේ හිටපු අතිදක්ෂ පළපුරුදු අධිකරණ වෛද්ය නිලධාරී මහාචාර්ය චන්ද්රසිරි නිරිඇල්ල මහත්තය එහෙම කෙනෙක්)
 
උගුරු අස්ථිය ඛණ්ඩනය
 
එල්ලිලා මියගියාද මරලා එල්ලුවද කියන කාරණය තේරුම් ගන්න මේ සාධකය ගොඩක් වැදගත්.හැබැයි සුෂන්ත්ගේ පෝස්ට් මෝටම් එකේ මුකුත් කියන්නෙ නෑ මේ ගැන.
 
මුහුණේ පැහැය,ඇස්වල පාට
 
සුෂන්ත් පැහැපත් කෙනෙක්.එල්ලිලා මියගියා නම් මූණ ඇස් ඔක්කොම රතුයි.ඇස් පිහාටු පහළට බරයි.මූණ ඉදිමිලා.හැබැයි සුෂන්ත්ගේ මේ ලක්ෂණ මුකුත් නෑ තියෙන්නේ තොල්වල වර්ණයේ වෙනසක් විතරයි.
 
බෙල්ලේ සලකුණු
 
ගැට දෙකක් ගහන්නෙ නෑ සාමාන්යයෙන් එල්ලිලා දිවිනසාගැනීමක් කරන අය.හිරවෙන්න එක ගැටයයි ගහන්නේ.ඒත් ගැටයකට වඩා පුළුල් ලකුණු තියෙනවා සුෂන්ත්ගේ බෙල්ලේ.
 
අත්
 
ගුරුත්ව බලය නිසා පහළට එල්ලෙන එක තමා ගෙල වැළලාගන්න දේහයකින් දකින සාමාන්ය ලක්ෂණ.ඇඳ උඩ මේ තියෙන විදියට තියන්න බෑ එහෙම කෙනෙක්ගෙ දරදඬු වෙන දේහයක අතපය මිටියකින් ගහන්නෙ නැතුව.ඔය මල්ශාලාවල මිනිය හදන අයගෙන් අහන්නකො !
 
ශුක්ර තරලය
 
සාමාන්යයෙන් එල්ලිලා මැරුණ පිරිමි කෙනෙක්ගෙ ඇඳුම්වල තියෙනවා ශුක්ර තරලය.ඒ ගැන මුකුත් සඳහනක් නෑ මරණ පරීක්ෂණ වාර්තාවේ
 
කකුල් යටිපතුල්
 
පහළට බරව පිහිටලා නෑ හරියට ඇඳේ හාන්සි වුණ ඉරියව්වෙ තියෙන්නේ යටිපතුල්
 
තැලීම් ලකුණු
 
මූණේ අතපයේ තියෙනවා.එල්ලිලා බෙල්ල හිරවෙන කෙනෙක් කොහොමද ආයුධයක් අරං තමන්ටම ගහගන්නෙ තැලීම් තුවාල හැදෙන තරමට ....
 
මේක සියදිවි නසාගැනීමක් නෙවෙයි සූක්ෂ්මව අමු අමුවේ කරපු මිනීමැරුමක් අර ෂර්ලොක් හෝම්ස් කියනවා වගේ...
කලිනුත් කිව්වා මම අධිකරණ වෛද්ය ක්ෂේත්රයේ කෙනෙක් නෙවෙයි.මරණ පරීක්ෂණවලට සහභාගි වෙලා අත්දැකීම් තියෙනවා විතරයි
 
"චමිලා හර්ෂණී" විසින් Justice For Shushanth (Sri Lankan Fans) සමූහයට ලියූ ලිපියකි...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top