Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 24 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
මව්පදවියට සුදානම් වෙන, රංගන ශිල්පිනි නෙහාරා පීරිස්ගේ අලුත්ම Photo Shoot එක - Photos
රංගන ශිල්පිනී නදීෂා හේමමාලිගේ නවතම ඡායාරූප පෙළ
මව්පදවියට සුදානම් වෙන රංගන ශිල්පිනී, නෙහාරා පීරිස් සැමියා එක්ක ගත්ත Pregnancy Photo Shoot එක
අයිෂ් අතුකෝරාල සිය දියණියගේ දෙවැනි  උපන්දිනය සමරයි - Photos
Jul
15
"හිරුට 22යි, දවස් 22න් දස ලක්ෂපතියන් 22යි !" - 11 වන දස ලක්ෂපතියා අරණායක ප්‍රදේශයෙන් - Video

- "හිරුට 22යි, දවස් 22න් දස ලක්ෂපතියන් 22යි !" - 11 වන දස ලක්ෂපතියා අරණායක ප්‍රදේශයෙන් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

787 Views
හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ටෙලිවිෂනයේ ලබාදුන් දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් ලක්ෂ 220 ක් ඔබට තිළිණ කෙරෙන "හිරුට 22යි, දවස් 22න් දස ලක්ෂපතියන් 22යි!" දැන් ක්‍රියාත්මකයි.‍
 
මෙමගින් දිනපතා දස ලක්ෂපතියෙකු බිහි කරන්නට හිරු සූදානම්.

ඒ අනුව අද දවසේ දස ලක්ෂපතියා බවට පත්වීමට අරණායක ප්‍රදේශයේ පදිංචි ශශිකා හර්ෂණී සමත්වුණා.
 
සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට 9.55 දක්වා හිරු ටෙලි පෙරහැර නැරඹීමෙන් හිරු සමඟ බැඳුණු ඔබට දස ලක්ෂපතියෙකු වීමට අවස්ථාව හිමි වනවා.
 
සෑම දිනකම දස ලක්ෂය බැගින් දවස් 22න් ලක්ෂ 220ක් දිනා ගැනීමට ඔබ කළයුත්තේ, සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු ටෙලි පෙරහැරේ විකාශය වන 'මහවිරු පණ්ඩු', 'ගැමුණු මහරජ', 'අහස්මාළිගා' සහ 'ආදරෙයි මං ආදරෙයි' නාට්‍ය අතරතුර එක් එක් ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් සටහන් කරගැනීමයි.
 
ඉන්පසු, 'ආදරෙයි මං ආදරෙයි' නාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර විකාශය වූ සැණින් HTP[හිස්තැනක්][නිවැරදි පිළිතුරු අංක පිළිවෙල][හිස්තැනක්] ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශයද ඇතුළත් කර 7766 ට SMS කරන්න.
 
දවසේ තෝරාගත් වාසනාවන්ත දසලක්ෂපතියා ඔබ නම්, ඔබේ නම 'සිහිනයක සේයා' නාට්‍ය අතරතුර තිරයේ දිස්වෙද්දි විනාඩි 03ක් ඇතුලත එදිනට අප දැනුම්දෙන දුරකථන අංකය ඔස්සේ හිරුට කතා කර ඔබේ අනන්‍යතාවය තහවුරු කළ යුතුයි.
 
දිනපතා ලක්ෂ 10 බැගින් ඔබේම කරගැනීමට සතියේ දින පහේම රාත්‍රී 7.30 ත් 9.55 ත් අතර එක දිගට හිරු ටෙලි පෙරහැර බලන්න.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top