Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
"අපට හැඟෙන්නේ ඔවුන් අනුන්ව රැකබලාගැනීම වැළඳගෙන ඇතිබවයි, ඔවුන් දිව්‍යමය ගමනාන්තයකට ලඟාවෙයි.." - කොරෝනා වැළඳී රෝහල්ගත කළ, සුපිරි නළු අමිතාබ්ගේ අමුතු ප්‍රකාශය බොලිවුඩය අවුලවයි - Photos

- "අපට හැඟෙන්නේ ඔවුන් අනුන්ව රැකබලාගැනීම වැළඳගෙන ඇතිබවයි, ඔවුන් දිව්‍යමය ගමනාන්තයකට ලඟාවෙයි.." - කොරෝනා වැළඳී රෝහල්ගත කළ, සුපිරි නළු අමිතාබ්ගේ අමුතු ප්‍රකාශය බොලිවුඩය අවුලවයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,463 Views
සමාජ මාධ්‍ය කැළඹීමට පත් කරමින් අමිතාබ් කියූ දේ මෙන්න..
 
එය දෙවියන්ගේ නැවත ඉපදීමක් වගෙයි, ඔවුන් දුක්විඳින්නන්ගේ සඟයන් වෙලා,
 
අමිතාබ්ගේ බිරිඳටත් කොරෝනා වෛරසය ආසාදනය වෙලා ද ?
 
කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් මුම්බායි නුවර නොනැවතී රෝහලේ හුදෙකලා කිරීමේ වාට්ටුවකට ඇතුළත් කෙරුණු සුපිරි බොලිවුඞ් නළු 77 හැවිරිදි අමතාබ් බච්චන් සිය ට්විටර් ගිණුමට එක්කළ සටහනක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
 
එම ප්‍රකාශය පහතින්........

ඔවුන් ශුද්ධ වූ සුදුපැහැති ඇඳුමින් සැරසිලා,
ජනතාවට සේවය කිරීමට කැපවෙලා,
එය දෙවියන්ගේ නැවත ඉපදීමක් වගෙයි,
ඔවුන් දුක්විඳින්නන්ගේ සඟයන් වෙලා,
ඔවුන් තමන්ගේ ආඩම්බරකම මකා දමලා,
අපට හැඟෙන්නේ ඔවුන් අනුන්ව රැකබලාගැනීම වැළඳගෙන ඇතිබවයි,
ඔවුන් දිව්‍යමය ගමනාන්තයකට ලඟාවෙයි,
ඔවුන් මනුෂ්‍යත්වයේ ධජය ඔසවාගෙන යනු ලබයි
 
අමතාබ් බච්චන් හා ඔහුගේ පුත් අභිෂේක් භච්චන්ට දැඩි ප්‍රතිකාර අවශ්‍ය නොවන බව රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මීට පෙර සඳහන් කළා.
 
ඔවුන් දෙදෙනාගේම තත්ත්වය සායනික වශයෙන් ස්ථාවර බවයි රෝහල් වෛද්‍යවරුන්ගේ අදහස වී ඇත්තේ.
 
කෙසේ නමුත් ඔවුන්ට සහයක ප්‍රතිකර්ම සිදුකෙරෙනවා.
 
අම්තාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ කළා.
 
වෛරසය ආසාදනය වූ අභිෂේක්ගේ බිරිඳ සිනමා නිළි ඓයිශ්චර්යා රායි බච්චන් සහ දියණිය 8 හැවිරිදි දියණිය ආරධ්‍යා මේ වන විට සිය නිවසේ නිරෝධායනයට ලක් කර තිබෙනවා.
 
බොලිවුඩ් පුරයේ කිරුළ දැරූ බච්චන් පවුලට කොරෝනා ආසාදනය වීම පිළිබදව ඉන්දියානුවන් දැඩි සේ කම්පාවට පත්ව සිටින අතර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකට පුද්ගලයන් රැසක් ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළා.
 
කෙසේ නමුත් අමිතාබ් බච්චන්ගේ බිරිඳ වන ජයා බච්චන්ට වෛරසය ආසාදනය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකළේ.
 
බච්චන් පවුල වාසය කරන ඔවුන්ගේ බංගලා 4ක් වසා දැමීමට ද මුම්බායි නගර සභාව පියවරගෙන තිබෙනවා.

I bow down to you: Amitabh Bachchan pens poem for fans, says ...Amitabh, Abhishek Bachchan stable; 26 staff members test negative ...As Amitabh Bachchan Tests Covid-19 Positive, His Old Tweets on ...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top