මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා පෙබරවාරි මාසයේ අය කළ විදුලි බිලම අයකර ගැනීමට රජය තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එම විදුලි බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක සහන කාලයක්ද ලබාදෙන බවයි.