Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
"මම ඔයාලට පිස්සුවෙන් වගේ ආදරෙයි.. සඳහටම ආදරෙයි..!" - දියණියන් දෙදෙනා ඝාතනය කර පියා අතුරුදහන් වුවාද..? මරණ දෙකක් පිටුපස ඇති සංවේදී කතාව, ලෝකයම කම්පා කරයි - Photos

- "මම ඔයාලට පිස්සුවෙන් වගේ ආදරෙයි.. සඳහටම ආදරෙයි..!" - දියණියන් දෙදෙනා ඝාතනය කර පියා අතුරුදහන් වුවාද..? මරණ දෙකක් පිටුපස ඇති සංවේදී කතාව, ලෝකයම කම්පා කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,089 Views
"පළමු හුස්ම හෙළීමේ සිට මම ඔයාලා දෙන්නට ආදරේ කළා..."
 
"මගේ අසීමිත වේදනාවන්ට මඟ පෙන්වන තාරකාවන් ඔබ වේවී.."
 
"මගේ ආදරණීය පැටවුන් දෙදෙනා!! ඔයාලා තමයි මගේ මුළු ජීවිතේම.."
 
කැනඩාවේ ක්විබෙක්හි පසුගිය සතියේ සිදුවූ ඛේදනීය සිදුවීමකට මුළු ලෝකයේම අවධානය යොමු වී තිබුණා.
 
ඒ සාප්පු සවාරි ගිය දියණියන් දෙදෙනෙකු හා පියෙකු ගුප්ත ලෙස අතුරුදහන් වීමත් සමඟයි.

කෙසේ වෙතත් දින තුනකට පමණ පසු ඔවුන් ගමන් කළ මෝටර් රථය ක්විබෙක්හි තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. සොයා ගන්නා විට මෝටර් රථය අනතුරට පත්ව තිබුණා.
 
කෙසේ වෙතත් දියණියන් දෙදෙනා වන හය හැවිරිදි රෝමි හා 11 හැවිරිදි නෝරා පසුගිය සෙනසුරාදා දිනයේ වනාන්තරයේ සිදු කළ සෝදිසි මෙහෙයුම්-වලදි පොලිසිය සොයා ගත් අතර ඔවුන් ඒ වන විටත් මිය ගොස් සිටියා.
 
පියාව සොයා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි ඩේලිමේල් පසුගියදා වාර්තා කර තිබුනේ.
 
සෝදිසි කිරීම්-වලදී හමුවූ බොහෝ දේ දියණියන්ට හා ඔවුන්ගේ පියාට අයත් දේ බවයි පොලිසිය පැවසූවේ.
 
මේ අතර... මියගිය දැරියන් දෙදෙනාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔවුන්ගේ දේහයන් උද්‍යානයක තැන්පත් කර තිබූ අතර, ඉටිපන්දම්, හෘදයාංගම පණිවුඩ ආදියත් එහි දැකගත හැකි වුණා.
 
දැරියන්ගේ මව වන අමීලි ලෙමියූක්ස් එහිදී පාලනයකින් තොරව හඬා වැටුනේ තම දියණියන් දෙදෙනා සොයා ගැනීමට හා තමන්ට සහයෝගය දුන් සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින්.
 
"පළමු හුස්ම හෙළීමේ සිට මම ඔයාලා දෙන්නට ආදරේ කළා. ඔයාලා තමයි මගේ මුළු ජීවිතේම.."
 
"මම රෑ අහස බලනකොට, මගේ අසීමිත වේදනාවන්ට මඟ පෙන්වන තාරකාවන් ඔබ වේවී.. මම ඔයාලට පිස්සුවෙන් ආදරෙයි.. සඳහටම ආදරෙයි.."
 
කෙසේ වෙතත් මෙම මරණය ගැන යම් සැකයක් ඉපිද ඇත්තේ දැරියන්ගේ පියා අතුරුදහන් වීම නිසාවෙනුයි. ඔහු සෙවීම තව තවත් පුළුල් කර ඇති නමුත් ඔහු සොයා ගැනීමට පොලිසිය අපොහොසත් වී තිබෙනවා.
 
ගැහැණු ළමුන්ගේ මරණය කෙසේ වූවාද යන්නට පැහැදිලිවම සාක්ෂිය ඔහු බවත්, මේ සම්බන්ධයෙන් වඩා වැඩි තොරතුරු දැනගැනීමට ඔහු අත්‍යවශ්‍ය බවත් පොලිසිය සඳහන් කරනවා.
 
ඇතැම් විටෙක පියාද මියගොස් ඇති බවට ඔවුන් සැක පහළ කරනවා.
 
මේ දක්වා ඇති සියලුම සාක්ෂි අනුව මෝටර් රථය අනතුරට පත්වන විට ඔහු දියණියන් සමඟ මෝටර් රථයේ සිටින්නට ඇති බව පොලිසිය විශ්වාස කරන නමුත් එය නිශ්චිත නොවන බව ඔවුන් කියනවා.
 
කෙසේ වෙතත්.. මෙම දැරියන්ගේ මරණය සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර යන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
 
වඩු කාර්මිකයෙකු වන දැරියන්ගේ පියා අවසන් වරට සිය දියණියන් සමඟ ලෙවිස්හි ශාන්ත-නිකොලස් අසල්වැසි වෙළඳසැලක දී දැකගත හැකි වී තිබෙනවා.
 
Dailymail ඇසුරිනි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top