Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
හිත්පිත් නැති කොරෝනා බිලිගත් ජීවිත ගණන තව තවත් ඉහළට - "පාලනය කරන්න බැරිවෙයි!", ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් ඇඟ කිළිපොලා යන අනතුරු ඇඟවීමක් - Photos

- හිත්පිත් නැති කොරෝනා බිලිගත් ජීවිත ගණන තව තවත් ඉහළට - "පාලනය කරන්න බැරිවෙයි!", ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් ඇඟ කිළිපොලා යන අනතුරු ඇඟවීමක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,225 Views
කොරෝනා ඩොනල්ඩ් ට්‍රම්ප්ව ලොවක් ඉදිරියේ අසරණ කෙරූ හැටි...
 
ඉන්දියාවේ ආසාදිතයින් නොසිතූ ලෙස ඉහළ යයි..

කොරෝනා වසංගතයෙන් ලොව පුරා සාගින්න උත්සන්න වෙයි!!
 
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට එක්කෝටි තිස් දෙලක්ෂ 29,577 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව පන්ලක්ෂ 74,981ක්.
 
ඉන් ආසාදිතයන් තිස් හතර ලක්ෂ 79,000ක් සහ මරණ එක්ලක්ෂ 38,000ක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

බ්‍රසීලයෙන් ආසාදිතයන් දහඅට ලක්ෂ 88,000ක් සහ මරණ 73,000ක් පමණ වාර්තා වන අතර, ඉන්දියාවෙන් ආසාදිතයන් නව ලක්ෂ 7000ක් සහ මරණ 23,727ක් වාර්තා වුණා.
 
මේ අතර, දින 5ක් තුළ ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මිලියනයකින් ඉහළ ගොස් ඇති බව රොයිටර් විශ්ලේෂණයක් මගින් පෙන්වා දෙනවා.
 
මාස හය හමාරක කාලයක් තුළ කොරෝනා වෛරසයෙන් ලෝකයට ඉමහත් විනාශයක් සිදුව ඇති අතර, එහි අනාගතය ද පැහැදිලි නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රෙයිසස් ප්‍රකාශ කළේ.
 
පොදු ජනතාවගේ අංක එකේ සතුරා කොරෝනා වෛරසය වුවත් ලොව රටවල් රැසක්ම එය මර්දනය කිරීමේදී වැරදි මංපෙත්වල ගමන් කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
 
මූලික සෞඛ්‍යාරක්ෂණ විධි පිළිපැදීම සිදුනොකළහොත් තත්ත්වය තවදුරටත් උත්සන්න වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු අගවා සිටියා.

මේ අතර... කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා සාගින්න උත්සන්න වනු ඇති බව ජගත් සංවිධාන වාර්තාවක් මගින් පෙන්වා දෙනවා.

ඒ අනුව මේ වසරේදී ලොව සෑම පුද්ගලයන් 9 දෙනෙකුගෙන් එක් අයෙකුටම සාගින්නෙන් පෙලීමට සිදුවනු ඇති බවයි ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජගත් සංවිධාන වාර්ෂික වාර්තාවේ දැක්වෙන්නේ.

ආර්ථිකයන් අඩාලවීම සහ පාරිසරික තත්ත්වයන් හේතුකොටගෙන ලොව බොහෝ පුද්ගලයන් සාගින්නට ගොදුරු වන අතර, පෝෂණීය ආහාරවල වියදම බොහෝ දෙනාට දැරිය නොහැකි බව එහි දැක්වෙන කරුණක්.

දශක ගණනාවක් ලොව සාගින්න අඩුවෙමින් පැවතුණ ද 2014 වසරේ සිට එය නැවතත් ඉහළ යමින් පවතිනවා.

මේ වන විට ලෝක ජන ගහනයෙන් සියයට 9ක් පමණ එනම් මිලියන 690ක් ලෝකවාසීන් සාගින්නෙන් පෙළෙන බව ජගත් සංවිධාන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

ඉන් මිලියන 10ක් ගත වූ වසර තුළ දී එක්වීම විශේෂත්වයක්. 

Quebec mother heartbroken over death of 2 young daughters as ...Coronavirus Obituaries: Remembering Those We've Lost | TimeCoronavirus updates: Mexico now has more COVID-19 deaths than ItalyCoronavirus UPDATES: UK hospital death toll up 12 with none in ...Taney County Health Department reports first death from COVID-19
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top