දැන් පොලිසියේ ඉන්නේ...
අපිට ගැහැණියකුත් නෑනේ ඒ කාලේ...
ධර්මප්‍රිය ඩයස් කියලා කියන්නේ මෙරට සිටින දක්ෂතම රංගන ශිල්පීන් අතර කෙනෙක් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්.
එමෙන්ම ගායනය, පද රචනය, වේදිකා නාට්‍ය කියලා හැම ක්ෂේත්‍රයකම තම අණසක පතුරුවන්නට ඔහු මේ වෙද්දී සමත් වෙලා.
මේ වනවිට හිරු ටී.වී ඔස්සේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියෝ ටෙලි නාට්‍යයට ද ඔහු සම්බන්ධයි.
ඉතිං මෙම ටෙලි සිත්තමට සුවිශේෂිදායකත්වයක් දක්වන පිරිස් ඊයේ අප නාලිකාවේ කොපිචැට් වැඩසටහනට එක් වුණා.
මොවුන්ගේ කතාබහ අතරේ ධර්මප්‍රිය ඩයස් සිය පළමු රංගනයට දුන්න පගාව ගැනත් මතක් කළා.
ඒ පගාව මොකක්ද කියලා පහතින් නරඹන්න ඔබට හැකියි.