Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 24 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
මව්පදවියට සුදානම් වෙන, රංගන ශිල්පිනි නෙහාරා පීරිස්ගේ අලුත්ම Photo Shoot එක - Photos
රංගන ශිල්පිනී නදීෂා හේමමාලිගේ නවතම ඡායාරූප පෙළ
මව්පදවියට සුදානම් වෙන රංගන ශිල්පිනී, නෙහාරා පීරිස් සැමියා එක්ක ගත්ත Pregnancy Photo Shoot එක
අයිෂ් අතුකෝරාල සිය දියණියගේ දෙවැනි  උපන්දිනය සමරයි - Photos
Jul
10
පුංචි අම්මාගේ පියාගේ අතින් ලිංගික අපයෝජනයට සහ පියාගේ වධහිංසාවට පත් වූ අවුරුදු 10 ක පුංචි දැරිවියකට අත්වූ ඛේදනීය ඉරණම

- පුංචි අම්මාගේ පියාගේ අතින් ලිංගික අපයෝජනයට සහ පියාගේ වධහිංසාවට පත් වූ අවුරුදු 10 ක පුංචි දැරිවියකට අත්වූ ඛේදනීය ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,759 Views
අම්මාත් වෙන කසාදයක් කරගෙන...
 
දිවා සුරැකුම් ස්ථානයේදී ද ලිංගික අපයෝජනයට ලක් වෙලා...
 
වයස අවුරුදු 10 ක දැරියකට අමානුෂිකව පහරදීම සම්බන්ධයෙන් ඇගේ පියා හා පුංචි අම්මා අත්අඩංගුවට ගැනීමට 119 හදිසි අංශයට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය පරීක්ෂණ පවත්වයි. 
 
දැරිය ඉකුත් 07 දා සිට දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිස් ආරක්ෂාව මැද ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

සිද්ධිය සැකෙවින් මෙසේය. "දැරියගේ මව හා පියා වෙන්වී ජීවත් වෙති. ඔහු පසුව දික්කසාද වී වෙනත් තැනැත්තියක් විවාහ කර ගත්තේය. දැරිය මව බාරයේ පසුවිය. පසුව ඇයද වෙනත් විවාහයක් කරගෙන දැරිය දිවා සුරැකුම් ස්ථානයකට භාර දී ඇත. එහිදී දැරිය අපයෝජනයට ලක්වී ඇත. ඒ පිළිබඳව අධිකරණයේ නඩුවක් පවතින අතර අනතුරුව දැරිය ළමා නිවාසයකට භාර දී ඇත. ළමා නිවාසයෙන් දැරිය පියා බාරගෙන ඇත. මේ දැරිය පියාගේ භාරයේ ගතකරන කාලයේ දී පුංචි අම්මාගේ පියා අතින්ද ලිංගික අපයෝජනයට ලක්වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ අනුව ඇය අපයෝජනයට ලක්කළ බවට අධිකරණයේ නඩු තුනක් විභාග වෙමින් පවතින බව පොලිසිය පවසයි.
 
ඒ අතරතුරදී පියාගේ හා පුංචි අම්මාගේ නොයෙක් අඬන්තේට්ටම්වලටද ඇය ලක්වී ඇති බව වාර්තා වේ. ඇතැම් අවස්ථාවල දැරියගේ පියා බීමත්ව ඇයට අතින් පයින් හා බෝතලයකින් පහරදී ඇත. එක් අවස්ථාවක තමන් උස්සා පොළොවේ ගසා ඇති බවද ඇය පොලිසියට පවසා ඇත. ඇයගෙන් යම් ප්‍රශ්නයක් අසා ‘ඔව්‘ යන පිළිතුර ලැබෙන තුරු පහර දෙන බව මෙහිදී අනාවරණය වී ඇත. පහරදීමෙන් සිදුවූ තුවාලවලට ප්‍රතිකාර පවා පියා ලබා දී නැත."
 
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනීන් ඇය පරීක්ෂා කරද්දී දැරියගේ ඇඟ පුරා තුවාල හා පරණ තුවාල කැළැල් දැකීමට හැකිවී ඇත. පහරදීම් නිසා ඇගේ එක් කකුළක් බරපතළ ලෙස තුවාල වී ඇත.
 
27 හැවිරිදි සැකකාර පියා හා ඔහුගේ බිරිඳ නිවසින් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ගලේවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පො.ප. රුක්ෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පිට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ උ.පො.ප. ශානිකා රණසිංහ මහත්මිය පරීක්ෂණ පවත්වයි.
 
දිවයින
ගලේවෙල විශේෂ, කිතුල්හිටියාව - ජේ. බී. බුලාගල
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top