Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
09
පරීක්ෂණ වාර්තා කණපිට හරවමින්, නිදහස් චතුරස‍්‍රය අසලදී පුද්ගලයකු විසින් සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් ගිනි අවිය ගැන වෙඩි තැබීමේ සම්මේලනය නිකුත් කළ නවතම නිවේදනය මෙන්න

- පරීක්ෂණ වාර්තා කණපිට හරවමින්, නිදහස් චතුරස‍්‍රය අසලදී පුද්ගලයකු විසින් සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් ගිනි අවිය ගැන වෙඩි තැබීමේ සම්මේලනය නිකුත් කළ නවතම නිවේදනය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,956 Views
විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා පළවූ පුවත් පිළිගන්න බැහැ...
 
එම පිස්තෝල වර්ගය උපයෝගි කරගන්නා කිසිදු තරග ඉසව්වක් මෙහෙ පවත්වන්නේ නෑ..
 
ජූනි මස 12 වැනිදා නිදහස් චතුරස‍්‍රය අසලදී පුද්ගලයකු විසින් සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් මාදිලියේ ගිනි අවි මෙරට වෙඩි තැබීමේ ක්‍රීඩාව  සඳහා උපයෝගී කර නොගන්නා බව ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එබැවින් එම පුද්ගලයා සියදිවි හානි කරගැනීමට යොදාගත් ගිනි අවිය වෙඩි තැබීමේ  ක්‍රීඩාව  සඳහා උපයෝගී කරගන්නා ගිනි අවියක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් ඇතැම් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා පළවූ පුවත් පිළිගත නොහැකි බවද එම නිවේදනයේ ඇතුළත් වේ.
 
සියදිවි හානිකර ගැනීම සඳහා එම පුද්ගලයා උපයෝගී කරගෙන ඇත්තේ පොයින්ට් 22 අර්ධ ස්වයංක්‍රීය මයික්‍රෝ පිස්තෝලයක් බවත්, එම පිස්තෝල වර්ගය උපයෝගි කරගන්නා කිසිදු තරග ඉසව්වක් ශ්‍රී ලංකාවේදී නොපැවැත්වෙන බවත් වෙඩි තැබීමේ සම්මේලනය වැඩිදුරටත් කියා සිටියි.
 
තවද වෙඩි තැබීමේ සම්මේලනයට අයත් පොයින්ට් 22 වර්ගයේ රයිෆල සහ පිස්තෝල හොඳින් පරීක්ෂාවට ලක් කෙරෙන බවත්, ඒ සඳහා වාර්ෂිකව බලපත්‍ර ලබාගත යුතු බවත් සම්මේලනයේ නිවේදනයේ ඇතුළත් වේ. 
 
එබැවින් පොයින්ට් 22 වර්ගයේ ගිනිඅවි සඳහා බලපත්‍ර  ලබාගැනීමට අවශ්‍ය නොවන බවට මාධ්‍යය හරහා පළ වූ පුවතද සාවද්‍ය බව සම්මේලනය සඳහන් කරයි.
 
වෙඩි තැබීමේ සම්මේලනය භාවිතා කරනු ලබන ගිනි අවි වර්ග පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රදර්ශනය කිරීම සඳහා නුදුරු අනාගතයේදී දිනක වැඩමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන්ද සම්මේලනයේ තාක්ෂණික කමිටුව මේ දිනවල කටයුතු කරමින් සිටියි.
 
ඒ සඳහා සම්මේනයේ ලියාපදිංචි සෑම බලපත්‍රලාභී ගිනි අවි හිමියෙකුගේද සහභාගීත්වය, සමීපව අධීක්ෂණය කරනු ලබන අතර ඔවුන්ගේ ගිනි අවි බලපත්‍ර අලූත් කිරීමේදීද සියලූම අංශ සැලකිල්ලට ගන්නා බවද සම්මේලනය පවසයි.
 
දිවයින 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top