Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
09
කොරෝනා අස්සේ එකතු වූ විදුලිබිල ගෙවාගන්න බැරුව ඉන්න, ජනතාවට හදිසියේම ලැබුණු සුබ ආරංචිය

- කොරෝනා අස්සේ එකතු වූ විදුලිබිල ගෙවාගන්න බැරුව ඉන්න, ජනතාවට හදිසියේම ලැබුණු සුබ ආරංචියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,592 Views
මාර්තු සහ අප්‍රේල් මාසයන්හි විදුලි බිල්පතේ සඳහන් වන ගාස්තු ප්‍රමාණය ඉහළ යාම නිසා ජනතාවට ගෙවීමට සිදුව ඇති අපහසුතා සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ කමිටුවක් පත්කරනු ලැබුවා.
 
මේ සඳහා කරුණු සොයාබැලීමට පත් කළ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටු වාර්තාව ඊයේ පැවති කැබිනට් හමුවට අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව විදුලි පාරිභිකයන් සඳහා විශාල පිරිවැයක් දරා සහන මල්ලක් ලබාදීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇතිබව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
 
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
 
ඒ අතර 0 සිට 90 දක්වා ඒකක භාවිත කරන පාරිභෝගිකයන්ට මාර්තු අප්‍රේල් මැයි මාස සඳහා සියයට 25ක ගාස්තු අඩුකිරීමක් සිදුකිරීමද එම යෝජනාවල ඇතුලත්.
 
එසේම එම බිල්පත ගෙවීම සඳහා තවත් මාස තුනක අතිරේක කාලයක් පාරිභෝගිකයන්ට ලබාදීමට ද එමගින් යෝජනා වී තිබෙනවා.
 
මේ අතර පමා කාලය වෙනුවෙන් කිසිදු දඩ මුදලක් අය නොකිරීමට ද එමගින් යෝජනා වී ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.
 
එසේම කිසිදු හේතුවක් නිසා හෝ පාරිභෝගික විදුලි සම්බන්ධතා විසන්දි නොකිරීමට ද මෙම විදුලි පාරිභෝගික සහන මල්ලට ඇතුලත්වනවා.
 
කෙසේ වෙතත් එම කැබිනට් හමුවේදී සාකච්ඡාවී ඇත්තේ මෙම විදුලි පාරිභෝගික සහන මල්ලට තවත් සහනයන් එක්කිරීමටයි.
 
ඒ අනුව ජනපති සහ අගමැති දැනුම්දී ඇත්තේ ඉහතකී මාර්තු අප්‍රේල් සහ මැයි මාසවලට පෙර දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි යන මාසවල බිල්පත් සම්බන්ධයෙන් ද සැලකිල්ලක් දක්වන ලෙසයි.
 
අදාළ කරුණු සැලකිල්ලට ගනිමින් ලබන සතියේදී මෙම තවත් සහනයන් එම විදුලි සහන පැකේජයට එක්කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමටයි එහිදී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top