හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු, අද පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත පැමිණියා.
ඒ, කොමිසම කළ කැඳවීමකට අනුවයි.
එහි ප්රකාශකයෙකු සඳහන් කළේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්රකාශ ලබාගැනීම සඳහා හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසමේ විමර්ශන ඒකකය වෙත කැඳවූ බවයි.